ජීවිතේ ප්‍රශ්න :(

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    a04DvdX_460s.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජිවිතේ කියන්නේ මෙහෙමයි, දවස් හතරක් තියෙන කානිවල් එකක් වගේ. දවස් හතරේ පුළුවන් උපරිම ආතල් දාන්න ඕනි. එහෙමත් නැත්තං දවස් හතරේ

    අනේ ඉතින් මේක කවදා හරි ඉවර වෙනවා නේ

    මේකේ හරය මොකක්ද

    කාණිවල් එකෙන් පස්සේ මොකක්ද?

    වගේ පිස්සු හිත හිතා ඉදලා කානිවල් එක ඉවර වෙනකොට පසුතැවෙන්න ඕනි.

    හැබැයි කානිවල් දවස් හතරයි.
     
    • Like
    Reactions: Yin And Yang