ජීවිතේ බොරුවක්නේ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මට හැම වෙලේම හිතෙන දෙයක් තමා මිනිස්සු විහින් මේ පොඩි ජීවිත කාලේ complex කරගෙන කියලා.
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    උබේ ජීවිතේ සරල බොරුවක් වෙන්නෙ ඇති

    අපේ ඒවා නන් පට්ට සාර්තකයි, සවුබාග්ය සම්පන්නයි
    Gammak thamai 👍👍👍

    aththa mcn marila yana jiwthe api ape kiyala allaganna kisima deyak ape neme bn ekai aththa
    Ow mchn
    ------ Post added on Jun 1, 2021 at 8:27 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    මාරයාගේ ඉඩමේ තට්ටු දෙකට ගෙවල් ගහන්න ලෝන් දාල ලීස් දාල වාහන අරන්

    උගේම බිම් අගලට රැන්ඩු වෙලා සකාදලික අයිතිකාරයෝ වගේ ඉන්නකොට මොන මගුලක හරි ඉඳල ඔන්න එනවා අයිතිකාර..... අපි ඉතින් දොට්ට බැහැල හම්බකරපු සේසතම තියල හිස් අතින් යන්න ඕනේ

    වැඩේ තියෙන්නේ කවද මේ යකා අයිතිය ඉල්ලගෙන එයි ද කියන එකයි ප්‍රශ්නේ එතනක් ඉතින් හැලියේ නටන කකුළුවෝ වගේ තමයි