ජීවිතේ රහස ? කියෙව්වොත් ඔබට වටී

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :eek::eek::eek::eek: මොනා වුනහමද තේරුනේ :eek:

    රේරුකාණේ හාමුදුරුවන්ගෙ පටිච්ච සමුප්පාදය ගැන තියන පොත කියවනකොට, පංචස්කන්ධය කියන්නෙත් අපිට හොරෙන් අපිට අරින එකක් තමයි,:P
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    re denna behelu machan "You have given out too much Reputation in the last 24 hours, try again later."
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Me thread eka hamawelema uda thiyenna ona ekakne :)
    Sticky karamu?:D prashna thiyena kattiya thread eka daana meka dakkoth samaharawita thread eka daannathuwa innath puluvan ne :D:D
    Rep denna bahalu malli, puluwan unaama denam :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    re denna behelu machan "You have given out too much Reputation in the last 24 hours, try again later."

    ජොසී;19086501 said:
    මේකට වෙනම අර්ථ දැක්වීමක් තියනවා. වෙලාවක දාන්නම් thread එකක්.

    Me thread eka hamawelema uda thiyenna ona ekakne :)
    Sticky karamu?:D prashna thiyena kattiya thread eka daana meka dakkoth samaharawita thread eka daannathuwa innath puluvan ne :D:D
    Rep denna bahalu malli, puluwan unaama denam :)

    ස්තුතියි හැමෝටම :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රේරුකාණේ හාමුදුරුවන්ගෙ පටිච්ච සමුප්පාදය ගැන තියන පොත කියවනකොට, පංචස්කන්ධය කියන්නෙත් අපිට හොරෙන් අපිට අරින එකක් තමයි,:P

    ;) අපි ජීවත් වෙන විදිහ කොටස් දෙකකට බෙදන්න පුළුවන් , බාහිර ලෝකේ , අභ්‍යන්තර ලෝකේ .. කියල . බාහිර ලෝකේ මොන වගේද , කොහොම වෙනවද කියල තීරණය වෙන්නේ අපේ පංචස්කන්දයෙන් අපිට ලැබෙන සංඥා අනුව තමා ;)

    එත් ඇත්තටම ගත්තොත් මිනිහෙක්ට වැදගත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ලෝකේ :yes: අභ්‍යන්තර ලෝකේ කියන්නේ , බාහිර ලෝකෙන් මිදිලා මිනිහෙක් තමන් තුලම හදා ගන්න ලෝකේ ;) ඔන්න ඔය අභ්‍යන්තර ලෝකේ අනුව තමා මිනිහෙක්ගේ සැප , දුක , සතුට , බාහිර ලෝකේ වෙන දේවල් වලින් කම්පා නොවී සිටීම වගේ ගොඩක් දේවල් තීරනය් වෙන්නේ :dull:

    මේ ත්‍රෙඩ් එකේ මං දාල තියෙන්නේ මුලිකම , ඒ කිව්වේ පට්ටම basics :dull: ටිකත් , උපරිම සීනි බෝල විදිහට .. කට්ටියට තේරෙන විදිහට
    6.gif
    ඉතින් ඕක කතා කරන්න ගත්තොත් කොනක් නැතිව දිගට යන්න වෙනවා ;)