good one.. possitive thinking.

මම හිතන්නේ උබ ඔය වැදගත් තේර්ඩ් එකක් දැම්මයි![]()
Rep added
එල එල



good one.. possitive thinking.

මම හිතන්නේ උබ ඔය වැදගත් තේර්ඩ් එකක් දැම්මයි![]()
Rep added



මොනා වුනහමද තේරුනේ
![]()

bump
re denna behelu machan "You have given out too much Reputation in the last 24 hours, try again later."
ජොසී;19086501 said:මේකට වෙනම අර්ථ දැක්වීමක් තියනවා. වෙලාවක දාන්නම් thread එකක්.
Me thread eka hamawelema uda thiyenna ona ekakne
Sticky karamu?prashna thiyena kattiya thread eka daana meka dakkoth samaharawita thread eka daannathuwa innath puluvan ne
Rep denna bahalu malli, puluwan unaama denam![]()

රේරුකාණේ හාමුදුරුවන්ගෙ පටිච්ච සමුප්පාදය ගැන තියන පොත කියවනකොට, පංචස්කන්ධය කියන්නෙත් අපිට හොරෙන් අපිට අරින එකක් තමයි,![]()
අපි ජීවත් වෙන විදිහ කොටස් දෙකකට බෙදන්න පුළුවන් , බාහිර ලෝකේ , අභ්‍යන්තර ලෝකේ .. කියල . බාහිර ලෝකේ මොන වගේද , කොහොම වෙනවද කියල තීරණය වෙන්නේ අපේ පංචස්කන්දයෙන් අපිට ලැබෙන සංඥා අනුව තමා 
අභ්‍යන්තර ලෝකේ කියන්නේ , බාහිර ලෝකෙන් මිදිලා මිනිහෙක් තමන් තුලම හදා ගන්න ලෝකේ
ඔන්න ඔය අභ්‍යන්තර ලෝකේ අනුව තමා මිනිහෙක්ගේ සැප , දුක , සතුට , බාහිර ලෝකේ වෙන දේවල් වලින් කම්පා නොවී සිටීම වගේ ගොඩක් දේවල් තීරනය් වෙන්නේ
ටිකත් , උපරිම සීනි බෝල විදිහට .. කට්ටියට තේරෙන විදිහට

bump
Good post.tsf
ela ela.. REP+
bump
TFS rep added
ptta bn thnks
patta
bump
ela..bump..

uba winaadi 2n thread ekath kiyewwadauba - rep deela thibbata thaama ubata rep denna bari case ekak thiyenne .. posts 100k ehema gahala aaye paarak try karahan
![]()

