ජීවිතේ ලොකුම හීනයක් සැබෑ උනා..
මචන්ලා මම තමයි...අපේ සනාගේ Facebook Official Fan page එක කරන්නේ
..ඉතින් මම අද ප්රථම වතාවට සනාව හම්බුනා
....මගේ කකුල් දෙක එතන මාර විදියට වෙව්ලුව
..මන් දන්නේ නැ එතන මට මොකද උනේ කියල..
මාව සනා කෙලින්ම RPS එකේ Dressing Room එකටම අරන් ගිහින් මල්ලි කියල කතා කර...මාර නිහතමානී ක්රීඩකයෙක් මචන්...ඉතින් සනාව Meet වෙන එක තමයි මට මගේ ජීවිතේ තිබ්බ ලොකුඅ හීනය...අද එකත් සැබෑ උනා.. අනික සන පිළිගත්තා මගේ page එක තමයි එයාගේ Official FB Fan page එක කියල..මොකද මගේ එකේ Fansල ලක්ෂයකට වඩා ඉන්නවා...ඉතින් මන් එක උඹලට කියන්නේ හැමදේම Elakiri එකේ අපේ යාළුවන්ට කියන්න එපයි....ඒකයි..
මෙතනින් ඒ මගේ Page එකට යන්න පුළුවන්..http://www.facebook.com/SanathJayasuriya
ඔන්න මචන් මෙන්න මම...
එහෙනම් හැමෝටම Thanx කිව්වා...
මචන්ලා මම තමයි...අපේ සනාගේ Facebook Official Fan page එක කරන්නේ
..ඉතින් මම අද ප්රථම වතාවට සනාව හම්බුනා
....මගේ කකුල් දෙක එතන මාර විදියට වෙව්ලුව
..මන් දන්නේ නැ එතන මට මොකද උනේ කියල..
මාව සනා කෙලින්ම RPS එකේ Dressing Room එකටම අරන් ගිහින් මල්ලි කියල කතා කර...මාර නිහතමානී ක්රීඩකයෙක් මචන්...ඉතින් සනාව Meet වෙන එක තමයි මට මගේ ජීවිතේ තිබ්බ ලොකුඅ හීනය...අද එකත් සැබෑ උනා.. අනික සන පිළිගත්තා මගේ page එක තමයි එයාගේ Official FB Fan page එක කියල..මොකද මගේ එකේ Fansල ලක්ෂයකට වඩා ඉන්නවා...ඉතින් මන් එක උඹලට කියන්නේ හැමදේම Elakiri එකේ අපේ යාළුවන්ට කියන්න එපයි....ඒකයි..මෙතනින් ඒ මගේ Page එකට යන්න පුළුවන්..http://www.facebook.com/SanathJayasuriya
ඔන්න මචන් මෙන්න මම...
එහෙනම් හැමෝටම Thanx කිව්වා...



R2+