අම්මාගේ රෙද්ද තමාඅපි මේ දීක් කසාද වෙන්න විදිහක් නැද්ද කියලා හොයනවා..
අඩේ දික් කසාදෙ කියන නම ගැලපෙන්නෙ කසාදෙ දික් කරනවට නේද? කසාදෙත් තියෙන්න ඕනෙ අවුරුද්දකට වලංගු වෙන ලයිසන් එකක් විදියට. කැමතිනම් ලබන අවුරුද්දට දික් කරගෙන දික්කසාද වෙන්න පුලුවන්.
වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු.![]()
e mokathe eeemath me dwas tike kellek talk karnna gihin aulen inne

Call me 0755378236

fathers willyo we both are in the same frequency. came
here to post same exact thing.
![]()
වයස කීයද මචන්? අවන්කවම කියන්නේ ජිවිතේ කෙලවෙලා එපාවෙලා ඉදපු දන්න උන් කොරියන් ගියා උන්ගේ ලයිෆ් එක මාර වෙනසක් වෙලා. සෝසියල් වෙලා සල්ලි හොදට. කියනවට පොඩ්ඩක් බලපන්. කෙලින්ම අවුරුද්දකට ලක්ස 100 ක් නම් සුවර්
මාත් කොරෝනා දවස්වල කොරෝනා එනව කියල නොදැන 2019 december 31 ජොබ් එකෙන් අයින් උනා අලුත් ජොබක් හොයාගන්නම් කියලා. ඒ එක්කම කොරෝනා ඇවිලල් ලොක්ඩවුන් දැම්ම ජොබුත් නෑ අනාත උනා. කොච්චර අමාරු උනත් කරපු ජොබ් එකේ ඉන්න තිබ්බෙ කියල හිතුනු වාර අනන්තයි. පස්සෙ සේරම හරි ගියා. අවුල් ගන්ඩ එපා ජීවිතේ ඉවර උනා කියල හිතන්ඩ එපා. මානසිකව වැටුනොත්නම් මොනවත් කරගන්ඩ බෑ.
korean gihin gemak gahanna ba bn ubata.dan nam ratakata hari panganna thibba nam kiyala hithenawa. korean igenagena exam pass wennath epai okata. eka nam kohoma hari karaganna puluwan wei habai. mona wage job hambeida danne nane.![]()