ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    හුත්තෝ මේ. උබට කෙලින් කියන්නම් පකේ මොටිවේෂන් ටෝක්සි නැතිව.

    උබට ගෙදර ඉදන් කරන වැඩක් කර කර ඉන්න ඕනෙනම් නුල් නොදා ඉදපන්. හැම එකාටම එහෙම ඒවා හම්බෙන්නේ නැහැ.
    උබට ජොබක් සෙට්කරපු ගමන් අහන්නේ ගෙදර ඉදන් කරන්න පුළුවන් කියලා. ගෙදර ඉදන් ළමයි හදපන් එහෙනම්.
    මම දැනුවත්ව උබට මේකේ උන් ජොබ් හොයලා දෙන්න ට්‍රයි කරා හැබැයි උබ නෙමේ එලියට ආවේ.

    දැන් මෙතන බඩුවක් වගේ නුලක් දාගෙන මේකේ උන්ගේ සුන්දර මොටිවේෂන් වදන් අහන්න එපා. උබව ඔතනින් එලියට ගන්න මම එදා ඉදන් ට්‍රයි කරා. උබට කළුතර හරි පානදුර හරි ජොබක් සෙට් කරන්න හදනකොටත් උබ බෑමයි කියුවා.

    දැන්වත් එලියට වරෙන්. ඇවිත් වෙස බඩුව වගේ මේකේ අඩන එක නවත්තාපන්. දැන්වත් ගේමක් ගහපන් ඔය ගුලෙන් එලියට ඇවිත්. මගෙත් 30 පැන්නා, මම බැන්දේ නැහැ කියලා වැලලෙන්නේ නැහැ මේකේ. උබට ඔක්කොටම වැඩ තව්වකට ඔබන්න ඕනනේ

    අපේ එකේ උබ ඒද්දි ඈහුවේ ගෙදර ඉදන් කරන්න බැරිද කියලා. මතකනෙ තොට

    මම උඩ කියපු දේවල් වැරදිද කියලා මුන්ටික කිරියේ උන්ට කියලා දෙයි @Solo Rider @PHBhagya @Kalegana
    මගෙත් අවුල ගියා මෙකට.සුපිරි මොටිවෙසන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    ගනන් ගන්න එපා බන්. උබට ඉතින් කැමති දෙයක් කරන්න පුලුවන්නෙ. කිසි බැදීමක් නැති නිසා.

    බ්‍රිජට්ගෙ දිරිය බලපන් ඩිලන් අයියගෙ. උබ ඔය ඉන්න තැන මාරම ඔපචුනිටි එකක් මිට්ටො.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    මම උඹට වඩා කුනුහරුප දන්නවා පඟරනැටි වේසිගේ පුතෝ.. අපේ දුවන්නේ මුල්ලෙරියාවේ ලේ..උඹේ අම්මාගේ හුත්ත කුණුවෙලා වැටෙන්න ඔනේ..උඹේ අම්මාට ගැන්සි පිටින් ගහලා ජාතක වෙච්ච අවජාතක පොන්නයෙක් උබ... 🤮
    මුල්ලෙරියාවෙ පොන්න වෙසියෙ තම්බි පුතා. කැරි තම්බි වෙසිගෙ පුතා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    අනිවාරෙන් මම දන්නවා උඹ කොච්චර මුව එලියට ගන්න හැදුවද කියල. මු මේ ත්‍රෙඩ් දැම්මට කවුරුවත් කියන දේ අහන එකෙක් නෙවෙයි.
    අනේ බන්.. මේ ලොකේ දුවන්නේ පින් පව් උඩ.. උඹ හෙලුවෙන් ගාල්ලේ ඉඳන් කොළඹට දිව්වත් හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නෑ.. කර් ම චක්කරේ එහෙමයි කැරකෙන්නේ..මෙව්වා ජොතිෂයෙන් විසඳන්න ඕන දේවල්...

    මුල්ලෙරියාවෙ පොන්න වෙසියෙ තම්බි පුතා. කැරි තම්බි වෙසිගෙ පුතා
    වරෙන් අම්මාට හුකවලා ගන්න උබේ.. 🤭
    ------ Post added on Oct 26, 2025 at 4:00 PM
     

    dillido

    Active member
  • Sep 17, 2025
    126
    166
    43
    Podiyata deyak patn ganin. Hithee nidahsin jiwathwenna puluwan. Isselaa waradunu thena dannawane eka hadan wedeta bahela goda daganin...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Weraduna kiyala ekak ne ban.okoma hari gihin heta marennath puluwnne.mata nan dan terenne me okoma plan ekak.motivation talk dunnata ehema negitinna be karme set nan.oken midenna puluwan krame thama deviyan wahanseta bara dena eka uba duk widina eka nawattala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Mehema hemadama kiyapan. “Father, if you are willing, please take this cup of suffering away from me. Yet I want your will to be done, not mine.”

    Me balapan mehema karapan me jesus movie eke actorta role eka hambetcha widiya


    ------ Post added on Oct 26, 2025 at 4:16 PM
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අඩෝ එහෙම නැහැ යකෝ..ජිඉවිතය කියන්නෙ උබට වෙනස් කරන්න බැහැ ..අවුරුදු දහයක් ජොබ් කරලා කම්පැනි එකක් දැම්ම යාළුවා සෙට් කරන..ලක්ෂ 200 ක් විතර ඉඉට වඩා යාළුවා ඇරිය ...ජොබ් එකත් නැ ..ඔහොමතමා බන් අල්ලන් ඉමු...
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මේ අහපන් උඹට අඩුම මාසෙට ලක්ශ 1.5 ක් වත් සෙට් වෙනවනන් අහන උන්ට කියන්න යන්න එපා ෆයිවර් එකේ ඕර්ඩර්ස් කර කර ගෙදර ඉන්නව කියල. PVT LTD වගේ registration එකක් ඕනෙනන් කරගනින්. අහන උන්ට කියපන් බිස්නස් එකක් කරනව කියල. වෙන රටවලින් Graphic projects සම්බන්ධ projects අරන් කරනව කියපන්. Graphic Design ත් නැතුව ඕනෙනන් creative designing, digital marketing outsourcing වගේ එකක් කියපන්. ඕනෙනන් ඔය දෙතුන් දෙනෙක්ට ඔන්ලයින් වැඩ ටිකක් බෙදල දීලත් කරගනින් එතකොට කියතහැකි වැඩ වලටත් කට්ටිය ඉන්නව අවශ්‍ය වෙලාවට ගන්නව කියල. ටැක්ස් එහෙම ගෙවනව කියල පෙන්නපන්. තව ඕනෙනන් බ්‍රෑන්ඩ් එකේ නමින් පොඩි වෙබ්සයිට් කෑල්ලක් අටවල බයිල ටිකක් දාලා කරපු designs ටිකක් එහෙමත් දාලා තියපන්. බිස්නස් කාඩ් එකක් එහෙම ගහගෙන වෙබ්සයිට් එක දාගනින්. පේජ් එකක් එහෙමත් අටවගන්න පුලුවන්. local gigs එහෙමත් අරන් ඔය බැංකු කෑල්ලක් මොනා හරි හදල දීලා පේජ් එකේ දාපන් බැංකුවෙ නම එක්ක හෙන වැඩක් කරල දුන්න වගේ.

    මිනිස්සුන්ට උන්ට තේරෙන දෙයක් කිවුවොත් උන් ගනන් නෑ බන්. උන්ට මේ අපි කරන්නෙ හෙන advanced වැඩ වගේ මවාපාන්න ඕනෙ. නැත්තන් බල්ල ගානට දානව. හැබැයි බොරු කරන්න එපා. ඇත්තම කියපන් අයිසින් දාලා. ඔහොම කරේ නැත්තන් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක ගන්න බෑ. කෙල්ලො සෙට් කරගන්නත් බෑ. බොරු කරනව කියල හිතන්න එපා ඔය මධ්‍යම ප්‍රමාණයේ කම්පැනි ඔක්කොම ඔය වගේ තමයි දුවන්නෙ.

    ඒ අතරෙදි හම්බෙන සල්ලි වලින් next step එකට යන්න ඉන්වෙස්ට් කරපන්. වෙනම වැඩක් හරි කරන වැඩේම හරි.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ඉන්නේ පැලේ — මල් මොටෙල් එළිය,
    හදේ තනි අඳුරක් — කෙනෙක් නොදනිති දිය.
    රෙන්නේ කැලේ — මතක මල් වැල,
    අරුණ උදාවෙත් හුස්මක් පාවෙන්නෙ නෙල.

    යන්නේ BMW එකේ — හිතේ බර ගැටේ,
    ඇස් මැද රූපයක්, සත්‍යය දැක්කාද මිතුරේ?
    ආලෝකය පේන්නෙ බොරු පැහැයක්,
    මෝහයේ රථය දිග හැරෙයි — හුස්මක් විතරයි සත්‍යයක්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    Umbata job ekak hambenneth business ekak karala successful una ekek nisa..

    Api wiyadam karannam kiwwath dan athal ekak ganna yaluwek hoya ganna amarui, okkoma un job wala hira wela unta jeewithayak na..
    Salli tikak ekka hari free time eka thiyanawa kiyanne pattama lucky..

    Loke successful free time thiyana un godak adui, it's lonely at the top..
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    මනුස්සයෙක්ට දෙයක් කරනවට වඩා ලේසි මට බෑ, වැරදුනා ගගා කෙදිරිගගා ඉන්න එක. උබත් කරන්නේ අන්න ඒක. අපි කොච්චර මෙතන talk දුන්නත් වැඩක් නෑ, උබට උවමන්වක් නැත්නම් උබව ගොඩ දාගන්න. උබට හරියට උවමනවාක් තියෙනවනම් ඔය බේබද්දෙක් වගේ බොන එකවත් අඩුම තරමේ නවත්තනවා. ඕකවත් නවත්තන්න පණ නැතුව කොහොමද බන් ගේමක් ගහගන්නේ? උබ දැන්වත් තේරුම් අරන් action එකක් ගත්තේ නැත්නම් තව අවුරුදු 10කිනුත් ඔතනම් තමා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Tika dawasak 8-5 job akak karapan .. passe puluwan therum aran wena deyak karanna .mulin mokakma hari job akakata office akakata palayan .nethnam job akak kiyala deyak karapan driving hari .

    3months karapan amaruwen karala ain weyan

    awuruddak anthimata baluwama thibbe 90K, e kiyanne hama masema 90K awilla nemei. 1,20 / 70 / 60 / 80 ohoma awilla haduwama thamai enne ehema ganak.

    dan e mukuth na. :(
    Godak 8-5 normal job karana kollekta 50k ituru karanna amarui aththatama
    ------ Post added on Oct 26, 2025 at 7:05 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පිස්සු හුත්තෙක්නෙ.

    මමත් උබේ බෝට්ටුවෙ තමා. ත්‍රෙඩ් කීපයක් දාල ඇති කලින්.
    මට වයස 29. සතයක් වත් ඉතුරු කරල නෑ අද වෙනකම්.

    ලව් කරන්න කෙල්ලෙක් නෑ.. බඳින්නෙ නෑ ( දැන්ම) = නෝ රෙස්පොන්සිබිලිටිස්.

    මම දැන් අවුරුදු 5ක් තිස්සෙ ඉදපු ෆිල්ඩ් එකෙන් අයින් වෙලා වෙන ෆිල්ඩ් එක්කට යන්න හදනවා.
    කරපු ඩිග්‍රි බ්ල බ්ල හුත්තවල් ,වියදම් කරපු සල්ලි.... මොනා කරන්නද. කවද හරි වටීනෙ.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මේකේ ඔයාට උපදෙස් දෙන්න තරම් මම සුදුසුයිද දන්නෙ නෑ. ඔයාගේ field එකට අදාල රැකියාවක් කීපයක් කරල මම දැන් වෙනම field එකක රැකියාවක් කරන්නෙ. මම Elakiri standards අනුව නාකියෙක්. ලංකාවේ සමාජයට අනුව නම් මං කරපු දෙයක් නෑ. නමුත් මගේ ගමන් මග ගැන මට අසතුටු වෙන්න දෙයක් නෑ

    එකම දේ අවුරුදු ගානක් කලත් ලැබෙන income එක boost වෙන්නෙ නෑ. Addons හදා ගන්න. WFH කරන ගමන් local market එකට ඔයාගේ skill එකෙන් complete product එකක් sell කරන්න. Target clients ල අනුව ඔයාගේ product එකේ cost එක වගේ 4 ගුණයකවත් profit margin එකක් තියන් විකුණන්න. පොඩි survey එකක් කරල local market එකෙන් materials supply කරගෙන දෙයක් කරන්න. මුලදී අමාරු වෙයි. නමුත් මාස 6ක් ඇතුලත ඔයාට positive දෙයක් ලැබෙන්න ඉඩකඩ වැඩියි. ආයෙත් 8-5 job වලට කාලේ නාස්ති කරන්න එපා.
     
    • Sad
    Reactions: Heshan Daminda