ජීවිතේ වෙනසක් කරන්න ඕනෙ කියල හිතෙන අය වෙන&#354

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ජීවිතේ වෙනසක් කරන්න ඕනෙ කියල හිතෙන අය වෙන&#354

    ජීවිතේ වෙනසක් කරන්න ඕනෙ කියල හිතෙන අය වෙනුවෙන්

    h.jpg


    h.jpg



    අපේ ජීවිතේ වෙනස් කරගෙන විදින්න අපි හැමෝම ආසයි. හැබැයි එහෙම හිතුවටනම් ඉතින් වෙනස් වෙන්න ටිකක් අමාරුකි කියලත් සමහරු හිතනවා. මේ තියෙන වැඩත් එක්ක බැරිවෙයි,වෙලාව නෑ කියල හැමෝම හිතනවා නෑ එහෙම එකක් නා අපි මේ කියන්න යන කරුණු 10 බලන්න ඊට පස්සෙ ඔබටම වැටහෙයි සත්‍ය මොකක්ද කියලා.


    1. හොඳම දේවල් ආහාරයට ගන්න
    2. ශාරීරික අභ්‍යාසවල නිරත වෙන්න
    3. අද දවසේ ජිවත් වෙන්න
    4. අගය කරන්න වගේම ස්තූතිවන්ත වෙන්නත් පුරුදු වෙන්න
    5. පුළුවන් තරම් හිනාවෙන්න
    6. වැඩිපුර නිදාගන්න
    7. යාළුවන් සහ පවුලේ අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න
    8. සැහැල්ලුවෙන් හිතන්න
    9. ඔයා ගැන හිතන්න කාලය වෙන් කරන්න
    10. පිළිවෙලකට වැඩ සැලසුම් කරගන්න.
    මෙන්න මේ දේවල් ටික කර ගත්තොත් අපිට ජීවිතේ අපේම සහ වෙනස්ම විදිහට විදින්න පුලුවන් වෙයි.
     
    Last edited: