අපේ ජීවිතේදි
අපිට සමහරු මුණගැහෙනවා...
එහෙම මුණගැහෙන සමහරු
ඉක්මනට වෙන්වෙනවා...
තවත් සමහරු දීර්ඝ කාලයක්
අපිත් එක්කම ඉන්නවා...
හේතු අහේතු මොනව වුණත්,
වෙන දේ බලාගෙන ඉන්න අපිට සිද්ධවෙනවා...
කවුරු අපිව දාලා ගියත්,
කවුරු අපි ගාව ඉතුරු වුණත්,
අපි බලං ඉන්නවා....
කවදහරි මේ දේවල් වෙනස් කරන්න හැදුවොත්?
අපිට ආපහු හදාගන්න බැරි තරම් ජීවිතේ වෙනස් වෙයි...
ඔව්..
කවුරුවත් නොහිතන විදියට ජීවිතේ වෙනස් වෙයි...
සමහරුන්ට ඒ වෙනස දරාගන්න පුලුවන් වෙයි,
ඒත් බහුතරයකට එහෙම බැරි වෙයි..
ඒ නිසයි අපි තාමත් බලං ඉන්නේ..
දෛවයට ඉඩ දීලා අපි හැමෝම බලං ඉන්නේ ඒ නිසයි...
මොකද මේ අපේ "ජීවිතේ හැටි" හින්දයි....
අපිට සමහරු මුණගැහෙනවා...
එහෙම මුණගැහෙන සමහරු
ඉක්මනට වෙන්වෙනවා...
තවත් සමහරු දීර්ඝ කාලයක්
අපිත් එක්කම ඉන්නවා...
හේතු අහේතු මොනව වුණත්,
වෙන දේ බලාගෙන ඉන්න අපිට සිද්ධවෙනවා...
කවුරු අපිව දාලා ගියත්,
කවුරු අපි ගාව ඉතුරු වුණත්,
අපි බලං ඉන්නවා....
කවදහරි මේ දේවල් වෙනස් කරන්න හැදුවොත්?
අපිට ආපහු හදාගන්න බැරි තරම් ජීවිතේ වෙනස් වෙයි...
ඔව්..
කවුරුවත් නොහිතන විදියට ජීවිතේ වෙනස් වෙයි...
සමහරුන්ට ඒ වෙනස දරාගන්න පුලුවන් වෙයි,
ඒත් බහුතරයකට එහෙම බැරි වෙයි..
ඒ නිසයි අපි තාමත් බලං ඉන්නේ..
දෛවයට ඉඩ දීලා අපි හැමෝම බලං ඉන්නේ ඒ නිසයි...
මොකද මේ අපේ "ජීවිතේ හැටි" හින්දයි....
Attachments
Last edited:





