ජීවිතේ...

After Dark

Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    සුසුමින් කඳුළින්
    ගත දිය වී ගොස්
    පියවි ලොවින් මිදී
    සිහිනයකි මේ දකින්නේ
    කුමන පවකටද
    කුමන වරදකටද
    අඩ සිහියෙන් මා ජීවත් වන්නේ?

    :(:(:(:(