ජීවිතේ_බොරුවක්

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ජීවිතේ_බොරුවක්

    මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
    ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
    දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
    දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
    බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
    පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
    තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
    ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...:sorry:තනියම ඉන්නත් හිතයි...

    හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...:sorry:
     
    • Like
    Reactions: The Hacker and IKL

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    කවුරු පිලිගන්න කැමති නැතත් ඕක තමයි මචන් ඇත්ත. ඕකෙන් ගැලවෙන මාර්ගය තමයි බුදු හාමුදුරුවො දේශනා කරේ. මේක ඉවරවෙන දෙයක් නෙමෙයි. රවුමක් වගේ දිගට දිගට යනවා.
     
    • Like
    Reactions: IKL

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    බැදීම් කියන්නේ දුකක් තමයි මචන්. එත් මේ හම්බුනා ජිවිතේ එහෙමයි කියලා හැම දවසක්ම දුකෙන් මිරිකිලා ඉන්න ඕනේ නෑනේ. මම හිතන් ඉන්නේ නම් බදින්නේ නැතුව ඉන්න. හැබැයි එහෙම කියල ඔහේ ඉන්න නෙමේ මොනවහරි මම ආස දෙයකට බැහැලාම වැඩ කරන්න. කසාද බැදලා ළමයි ලොකු කරන්න වගේ ආසාවල් නම් නෑ.
    සතුටු වෙන්න ජිවිතේ විදින්න දේවල් කොච්චර තියෙනවද වයසට ගිහින් ඒවා කරගන්න බැරි වෙන්න කලින් කරන්න ඕනේ. සමහර විට කසාද බදියි එත් 33ක් 34ක් වත් වෙනකම් ඉන්නවා දැන් 29 යි.

    උබ කියන ඒවා මටත් වෙලාවකට හිතෙනවා.

    ඔකේ දෙපත්තකුත් තියෙනවා නේද ෆැමිලි එකක් තියෙන එකත් හොදයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනව. සමහරු හොදට සතුටෙන් ඉන්නවා ගෑනියි ළමයි එක්ක. එකට ඩේ ජොබ් එකක් කරලා නම් බැරි වෙයි. පොඩ්ඩක් මහන්සි වෙලා හොද ආදායමක් වැඩිපුර සල්ලි ටිකක් හොයාගත්තොත් ෆ්‍රී ටයිම් එක වැඩියි නිදහසේ ඉන්න ඇවිදින්න එහෙම
     
    එකත් හරියටම ඇත්තද කියලා අපි දන්නේ නෑනේ. අපේ ආගම නිසා අපි පිලිගන්නවා. ක්‍රිස්තියානි අය දෙවියන් වහන්සේ විශ්වාස කරන්නෙත් ඒ විදියට. පේනවනේ මුස්ලිම් එහෙම. jew ලා එහෙම
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    ජීවිතේ විඳල තමා මැරෙන්න ඕන.ඔහොම හිතුවොත් නම් මහණ වෙන්න තමා වෙන්නෙ..බැඳල ළමයි හැදුවොත් බරක් කියල දැනුනට ඒක වෙනම අාතල් ඵකක්..ඵහෙම වුනහම තමා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්නෙ..අනුන්ගෙ සතුට තමන්ගෙ කියල හිතෙන්නේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    බැදීම් කියන්නේ දුකක් තමයි මචන්. එත් මේ හම්බුනා ජිවිතේ එහෙමයි කියලා හැම දවසක්ම දුකෙන් මිරිකිලා ඉන්න ඕනේ නෑනේ. මම හිතන් ඉන්නේ නම් බදින්නේ නැතුව ඉන්න. හැබැයි එහෙම කියල ඔහේ ඉන්න නෙමේ මොනවහරි මම ආස දෙයකට බැහැලාම වැඩ කරන්න. කසාද බැදලා ළමයි ලොකු කරන්න වගේ ආසාවල් නම් නෑ.
    සතුටු වෙන්න ජිවිතේ විදින්න දේවල් කොච්චර තියෙනවද වයසට ගිහින් ඒවා කරගන්න බැරි වෙන්න කලින් කරන්න ඕනේ. සමහර විට කසාද බදියි එත් 33ක් 34ක් වත් වෙනකම් ඉන්නවා දැන් 29 යි.

    උබ කියන ඒවා මටත් වෙලාවකට හිතෙනවා.

    ඔකේ දෙපත්තකුත් තියෙනවා නේද ෆැමිලි එකක් තියෙන එකත් හොදයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනව. සමහරු හොදට සතුටෙන් ඉන්නවා ගෑනියි ළමයි එක්ක. එකට ඩේ ජොබ් එකක් කරලා නම් බැරි වෙයි. පොඩ්ඩක් මහන්සි වෙලා හොද ආදායමක් වැඩිපුර සල්ලි ටිකක් හොයාගත්තොත් ෆ්‍රී ටයිම් එක වැඩියි නිදහසේ ඉන්න ඇවිදින්න එහෙම

    ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.
     
    ඔහොමත් හිතෙනවා කසාදයක් බැඳලා ළමයෙක් හදල පවුලේ උන් එක්ක සතුටින් ඉන්නව කියල...ඒත් අපි ආපහු තල්ලු වෙන්නේ අර තැනටමනේ බන්...:sorry:කවද හරි වයසට ගිහින් බැරි උන කාලෙක තනි වෙන එක තමයි හිතට බය...එතැනදී හිර වෙනවා...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.
    එහෙම එකක් නෑ ඒ කාලේ ඉදලම ළමයින්ට කැමති නෑ වැඩිය. මම කරන බිස්නස් එක තරම් වගකීම් තියෙන එකක් නෑ ඒවා අවුලක් නෑ:baffled:
    හැමෝම කැමති නෑනේ කසාද බැදලා ළමයි හදන්න. එක weak කියලා මම නම් හිතන්නේ නෑ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔහොමත් හිතෙනවා කසාදයක් බැඳලා ළමයෙක් හදල පවුලේ උන් එක්ක සතුටින් ඉන්නව කියල...ඒත් අපි ආපහු තල්ලු වෙන්නේ අර තැනටමනේ බන්...:sorry:කවද හරි වයසට ගිහින් බැරි උන කාලෙක තනි වෙන එක තමයි හිතට බය...එතැනදී හිර වෙනවා...
    එකට ඉතින් Plan එකකුයි අන්තිම කාලේ හොදට ඉන්න සල්ලි ටිකකුත් තියෙන්න ඕනේ.

    අපි දැන් හිතුවට ඕක ටිකක් වයසට ගියාම ගානක් නෑ වගේ අපේ තාත්තලා, එයාලගේ යාලුවෝ එහෙම අපිට වඩා ආතල් එකේ ඉන්නවා.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කවුරු පිලිගන්න කැමති නැතත් ඕක තමයි මචන් ඇත්ත. ඕකෙන් ගැලවෙන මාර්ගය තමයි බුදු හාමුදුරුවො දේශනා කරේ. මේක ඉවරවෙන දෙයක් නෙමෙයි. රවුමක් වගේ දිගට දිගට යනවා.
    ඒ දේ මඟ අරින්නත් හිතෙන්නේ නෑ අසාවල් හින්ද...ඒත් අර දුක් කන්දවල් නිකම් කර උඩට පටව ගන්නේ ඇයි කියලත් හිතෙනවා...:sorry:හිත ඒ ගැන හිතල පසු තැවෙනවා...ආපහු ඒකටම ඇලෙනවා...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕක තමයි බුදුරජානන් වහන්සේ දේශණා කලේ "මේ ලෝකය දුක මත පිහිටලා තියෙනව" කියල. උඹට මචන් කරන්න තියෙන්නෙ ඔය තියෙන වැටහීම හිතේ ඔහොමම තියාගෙන තම තමන්ට පැවරිලා තියෙන කාර්‍යයන් ටික හරියට කරලා ධාර්මික විදියට ජීවත් වෙන ගමන් ඔන්න ඔය දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන දේ ගැන "අවබෝධයක්" ලබාගන්න. ඔයාට ඔය දැන් තියෙන "දැනීම"වත් හුඟක් අයට නෑ අද සමාජෙ. ඒ නිසා ඔය හිතන දේවල් වලින්ම ට්‍රැක් එකට වැටෙන්න. සියල්ල අනිත්‍යයි කියලා ඔක්කොම අතෑරලා දාලා කලකිරිලා ගිහි ගෙදර ජීවත් වෙන්න බෑ මචන්. ඒකෙන් වෙන්නෙ උඹේ ජීවිතේ අපායක් වෙන එක, කඩාකප්පල් වෙන එක, මානසික රෝගියෙක් වෙන්නත් බරි නෑ අන්තිමේදි. කරන්න තියෙන්නෙ දැනගෙන ජීවත් වෙලා අවබෝධ කරන එකයි චතුරාර්‍ය සත්‍යය.
     
    • Like
    Reactions: JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ජීවිතේ විඳල තමා මැරෙන්න ඕන.ඔහොම හිතුවොත් නම් මහණ වෙන්න තමා වෙන්නෙ..බැඳල ළමයි හැදුවොත් බරක් කියල දැනුනට ඒක වෙනම අාතල් ඵකක්..ඵහෙම වුනහම තමා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්නෙ..අනුන්ගෙ සතුට තමන්ගෙ කියල හිතෙන්නේ..
    හිතට බරක් නෙමේ...වගකීමක් ගන්න එක ගැන නෙමේ...ඒ දේ කරන්න පුළුවන්...ඒත් ප්‍රශ්නය තියෙන්නේ මේ දේවල් වලට හිත ඇලෙන එක...ඒ දේවල් අත් අරින්න අමාරු එක...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එකට ඉතින් Plan එකකුයි අන්තිම කාලේ හොදට ඉන්න සල්ලි ටිකකුත් තියෙන්න ඕනේ.

    අපි දැන් හිතුවට ඕක ටිකක් වයසට ගියාම ගානක් නෑ වගේ අපේ තාත්තලා, එයාලගේ යාලුවෝ එහෙම අපිට වඩා ආතල් එකේ ඉන්නවා.
    ආතල් එකට වඩා ජීවිතේ ඕන සැනසීම කියලයි මට හිතෙන්නේ...හිතන්න අපි ජීවිතේ අවසාන කාලේ වෙනකොට කොච්චර ආතල් එකේ හිටියත් වැඩක් නැහැ ජීවිතේ ගැන සැනසීමෙන් හිතන්න බැරි නම්...හිත නිදහස් කර ගන්න බැරි නම්...:sorry:අපි අර වගේ වගකීම් අරගෙන ජීවිතේ ගෙනියන එකේ අර්ථයක් නෑ කියල මට හිතෙනවා...අන්තිමට මේ දේවල් අත අරින එක හරිම අමාරු දෙයක්...ජීවිතේ නැහිල නැහිල අවුරුදු ගණන් මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේවල්...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ආතල් එකට වඩා ජීවිතේ ඕන සැනසීම කියලයි මට හිතෙන්නේ...හිතන්න අපි ජීවිතේ අවසාන කාලේ වෙනකොට කොච්චර ආතල් එකේ හිටියත් වැඩක් නැහැ ජීවිතේ ගැන සැනසීමෙන් හිතන්න බැරි නම්...හිත නිදහස් කර ගන්න බැරි නම්...:sorry:අපි අර වගේ වගකීම් අරගෙන ජීවිතේ ගෙනියන එකේ අර්ථයක් නෑ කියල මට හිතෙනවා...අන්තිමට මේ දේවල් අත අරින එක හරිම අමාරු දෙයක්...ජීවිතේ නැහිල නැහිල අවුරුදු ගණන් මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේවල්...
    ආතල් කිව්වේ සැනසීම තමා. එයාලා දැන් බොන්නෙත් නෑ.. සෙට් වෙලා චැට් එකක් දානවා.. ඉන්න ගමන් ට්‍රිප් යනවා ට්වී බලනව ෆිල්ම් බලනවා අපිත් ලොකුයිනේ කිසිම දෙයක් aආයේ කරන්නත් නෑ ඔහේ ඉන්නවා රනිල්ට බැන බැන :lol: