ජීවිතේ_බොරුවක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕව ඔක්කොම මනස්ගාත බං.උඹ ඔය හිතනව වගේම මගේ යාළුවෙකුත් හිතුව වෙනස උෟ බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්නව.උෟ භාවනා කරන්නයි ඵක ඵක මඟුල් කරන්නයි පටන් ගත්ත.උඹ වගේම හිතන්න පටන් ගත්ත.මස් මාළු කන ඵක අතඅැරිය. කොටින්ම ගෑණිට සෙක්ස් කරන ඵකත් මඟ අැරිය.මූට ඕනකම තිබ්බෙ කැලේකට ගිහින් තපස් රකින්න.

    දවසක් රෑ ගෑණි මූට කිව්ව ඩිවෝර්ස් වෙන්න ඕන කියල.මූ ඒ වෙලාවේ පැනල හරි මම ඩිවෝ‍ර්ස් ඵක දෙන්නම් කියල කිව්ව.ඩිවෝර්ස් වෙන්න කලින් මූ ගෙදරිනුත්‍ ගියා.ඒ තරම් පවුල ඵපා වෙලා වගේ..සති දෙකයි හිටියේ මෙන්න දැන් අායෙ ගෑණි පස්සෙ යනව ඩිවෝර්ස් වෙන්න බෑ කිය කිය අඬ අඬ.ඒත් ගෑණිට නම් දැන් උෟව ඵපාම වෙලා තියෙන්නෙ..ඵක ගේක කාමර දෙකක ඉන්නවත් කැමති නෑ.අරූ දැන් බාගෙට පිස්සෙක් වෙලා ඉන්නෙ..ඔන්න ඕකයි තත්වෙ.කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්න ඵපා..කවදහරි පසුතැවෙන්න වෙනවා..අද කිව්ව කියල මතක තියාගන්න.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    Mental issues තමා නේද... ඔහේ නිකන් හිටියම ඕවා වැඩියි.. ජොබ් එකට අමතරව තමන් කැමති මොනවා හරිත් කරන්න ඕනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Mental issues තමා නේද... ඔහේ නිකන් හිටියම ඕවා වැඩියි.. ජොබ් එකට අමතරව තමන් කැමති මොනවා හරිත් කරන්න ඕනේ

    :yes:දැන් මට තමා වදේ උගෙන්..පැය ගනන් කෝල් කර කර ළමයි ගැනයි ගෑණි ගැනයි කියවනවා.අඬනවා.මදැයි තපස් රකින්න ගියා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:දැන් මට තමා වදේ උගෙන්..පැය ගනන් කෝල් කර කර ළමයි ගැනයි ගෑණි ගැනයි කියවනවා.අඬනවා.මදැයි තපස් රකින්න ගියා..

    ade machn me ubada ? :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ade machn me ubada ? :(

    කරදරයක් උනාට අහන් ඉන්නව.මොකද උෟට ඕව කියන්න ඉන්නෙ මං විතරයි.මමත් ඒව අැහුවෙ නැත්නම් උෟ මෙලහකට සුයිසයිඩ් කරගෙන.:sorry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඕව ඔක්කොම මනස්ගාත බං.උඹ ඔය හිතනව වගේම මගේ යාළුවෙකුත් හිතුව වෙනස උෟ බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්නව.උෟ භාවනා කරන්නයි ඵක ඵක මඟුල් කරන්නයි පටන් ගත්ත.උඹ වගේම හිතන්න පටන් ගත්ත.මස් මාළු කන ඵක අතඅැරිය. කොටින්ම ගෑණිට සෙක්ස් කරන ඵකත් මඟ අැරිය.මූට ඕනකම තිබ්බෙ කැලේකට ගිහින් තපස් රකින්න.

    දවසක් රෑ ගෑණි මූට කිව්ව ඩිවෝර්ස් වෙන්න ඕන කියල.මූ ඒ වෙලාවේ පැනල හරි මම ඩිවෝ‍ර්ස් ඵක දෙන්නම් කියල කිව්ව.ඩිවෝර්ස් වෙන්න කලින් මූ ගෙදරිනුත්‍ ගියා.ඒ තරම් පවුල ඵපා වෙලා වගේ..සති දෙකයි හිටියේ මෙන්න දැන් අායෙ ගෑණි පස්සෙ යනව ඩිවෝර්ස් වෙන්න බෑ කිය කිය අඬ අඬ.ඒත් ගෑණිට නම් දැන් උෟව ඵපාම වෙලා තියෙන්නෙ..ඵක ගේක කාමර දෙකක ඉන්නවත් කැමති නෑ.අරූ දැන් බාගෙට පිස්සෙක් වෙලා ඉන්නෙ..ඔන්න ඕකයි තත්වෙ.කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්න ඵපා..කවදහරි පසුතැවෙන්න වෙනවා..අද කිව්ව කියල මතක තියාගන්න.
    එච්චර ඒවා නම් මට හිතෙන්නේ නෑ...මට හිතුන දේ අපි ජීවත් වෙන සාමාන්‍ය ජීවිතේ අන්තිමට දුකක් කියලයි...එහෙම නොවී ජීවත් වෙන්න ඕන කියල මම අදහස් කලේ...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඕක තමයි බුදුරජානන් වහන්සේ දේශණා කලේ "මේ ලෝකය දුක මත පිහිටලා තියෙනව" කියල. උඹට මචන් කරන්න තියෙන්නෙ ඔය තියෙන වැටහීම හිතේ ඔහොමම තියාගෙන තම තමන්ට පැවරිලා තියෙන කාර්‍යයන් ටික හරියට කරලා ධාර්මික විදියට ජීවත් වෙන ගමන් ඔන්න ඔය දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන දේ ගැන "අවබෝධයක්" ලබාගන්න. ඔයාට ඔය දැන් තියෙන "දැනීම"වත් හුඟක් අයට නෑ අද සමාජෙ. ඒ නිසා ඔය හිතන දේවල් වලින්ම ට්‍රැක් එකට වැටෙන්න. සියල්ල අනිත්‍යයි කියලා ඔක්කොම අතෑරලා දාලා කලකිරිලා ගිහි ගෙදර ජීවත් වෙන්න බෑ මචන්. ඒකෙන් වෙන්නෙ උඹේ ජීවිතේ අපායක් වෙන එක, කඩාකප්පල් වෙන එක, මානසික රෝගියෙක් වෙන්නත් බරි නෑ අන්තිමේදි. කරන්න තියෙන්නෙ දැනගෙන ජීවත් වෙලා අවබෝධ කරන එකයි චතුරාර්‍ය සත්‍යය.
    :yes:ඒක තමයි ඇත්ත...මගේ අදහස සියල්ල අතහැරීම කියන දේ නෙමේ...පොදු සමාජේ මිනිස්සුන්ගේ ජීවිතේ අන්තිමට මම දකින්නේ දුකක් විදියට...ඒ ජීවිතේ අන්තිම කාලය වෙනකම් එන ගමන සිනහ-කඳුළු අතරින් එන ගමනක්...එහෙම ගෙනියන ජීවිතේ අන්තිමේදී අන්ත දුකක්...ඒ දුක බැඳීම් නිසා සෑහෙන වැඩි වෙනවා...:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොලේ බ්‍රෙයින් කෙමිකල්ස් වෙනස් උනාමහ් ඔහොම හැගිම එනවා කාලෙකට
    සොශල් වෙයන් පොඩ්ඩක්
    සතියක් දෙකක් ජිම් එකකට ගිහිල්ල බලපන් මෙන්ටලි වගේම පිසිකල් හෙල්ත් එකටත් හොදයි .. උබට සතියෙන් ඔය හැගිම් ඔක්කොම වෙනස් වෙනවා
     
    • Like
    Reactions: JohnnySS

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:
    තේරුම කියන්නෙ මිනිස්සු හදාගත්තු මනස්ගාතයක්. මේ විශ්වයේ කිසිම දෙයක් තේරුමක් නෑ. නොපැවැත්ම තමා හොඳම දේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Everything is measured relatively as per your mindset.
    There is no absolute truth nor false in this subject
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Everything is measured relatively as per your mindset.
    There is no absolute truth nor false in this subject
    මට හිතෙන්නේ මේ විදියටමයි...මේ සාමාන්‍ය ජීවිතේ වින්දනයක් තියෙනව කියන එක මම පිලිගන්නවා...මම දකින්නේ අසාමාන්‍ය තැන...අන්තිමට ඒ වින්දනයටත් එක්ක හරි යන්න අවසානයේ හිතින් විඳිනවා...:(
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :yes:
    තේරුම කියන්නෙ මිනිස්සු හදාගත්තු මනස්ගාතයක්. මේ විශ්වයේ කිසිම දෙයක් තේරුමක් නෑ. නොපැවැත්ම තමා හොඳම දේ
    ඒ දේ තේරුමක් තියෙනවද...:P

    අන්තිමට මේ අනාත්යෙක් විදියට ඇවිල්ල අනාතයෙක් විදියට යනවා...අනිත් අය ඉන්නේ ඒ අතරේ විතරයි...:sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    තේරුම කියන්නෙ මිනිස්සු හදාගත්තු මනස්ගාතයක්. මේ විශ්වයේ කිසිම දෙයක් තේරුමක් නෑ. නොපැවැත්ම තමා හොඳම දේ

    නොපැවැත්ම define karanna puluwanda? :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිවන...:love:

    නොපැවැත්ම define karanna puluwanda? :oo:

    :no:
    පැවැත්ම ඇසුරෙන් දළ අසහසක් ගන්න විතරයි පුලුවන් :(
    තමාට තමාගේ පැවැත්ම නොදැනෙන තැන නොපැවැත්ම කියල තමා ගන්න වෙන්නෙ. හරියට define කරන්න බෑ :sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මොලේ බ්‍රෙයින් කෙමිකල්ස් වෙනස් උනාමහ් ඔහොම හැගිම එනවා කාලෙකට
    සොශල් වෙයන් පොඩ්ඩක්
    සතියක් දෙකක් ජිම් එකකට ගිහිල්ල බලපන් මෙන්ටලි වගේම පිසිකල් හෙල්ත් එකටත් හොදයි .. උබට සතියෙන් ඔය හැගිම් ඔක්කොම වෙනස් වෙනවා
    මේක තමා ඇත්ත.. මම උදේට දුවන්නේ එකයි දවසම නිකන් හැපී Drug එකක් අරන් වගේ එතකොට.. දවසම කම්පියුටර් එක්කම එල්ලිලා ඉන්නම හොදත් නෑ
     
    • Like
    Reactions: JohnnySS

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    උබ හැමවෙලේම ඕවා ඔහොම හිතන්න ගිහින් උබ කරන හැම වැඩක්ම අනාගනී බන්. ආශාවෙන් කරපු දේවල් ඕනාවට එපාවට කරාවී. පස්සෙ පස්සෙ ඒවා එපාම වේවී. දවසෙ එක වෙලාවක් වෙන්කරගනින් ඔය වගේ දේවල් විතරක් හිතන. උබට ඕන නම්, ඒවා ගැන කතා කරන්න යාළුවො හොයන් කතා කරපන්. කතා කරලා ඒක එතනින් නවත්තපන්. ඊට පස්සෙ, කන වෙලාවට කාපන්. බොන වෙලාවෙ බීපන්. නටන වෙලාවෙ නටපන්. ලව් කරන වෙලාවට ලව් කරපන්. උක්කන වෙලවට උක්කපන්. විහිලු කරන වෙලාවට විහිලු කරපන්. හිනා වෙන වෙලාවෙ හිනා වෙයන්. වැඩ කරන වෙලාවට වැඩ කරපන්. ඉගෙනගන්න වෙලාවට ඉගෙනගනින්. පන්සල් ගියවෙලාවට වැඳපන්. භාවනාකරන වෙලාවට භාවනා කරපන්. නිදාගන්න වෙලාවට නිදාගනින්. තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න වෙලාවට වෙන් වීම ගැන හිතන්න එපා. උක්කන වෙලාවට භාවනාව ගැන හිතන්න යන්න එපා.
     
    • Like
    Reactions: Sara531