ජීවිත සාර්ථක කරගන්න මාර්ගය ගැන සාකච්චා කර
එළකිරි එකේ ඉන්න ජීවිතය සාර්ථක කරගත්ත අය එතනට ආපු හැටි අපිත් එක්ක බෙදාගන්න කැමති නම් එන්න ...
අපි ගොඩක් අය රස්සාවල් කරන නිසා ඒ තුලින් ඉදිරියට යන්න මාර්ගය ගැන වැඩියෙන්ම කතා කරමු .
අපි හැමෝම දන්න දෙයක් තමයි අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යෙන් ඕනි හොද රස්සාවකට ..උපාධිය තමයි දැන් අඩුම සුදුසුකම කළමනාකරුවකු වීමට නම්,අවුරුදු ගානක පලපුරුද තිබ්බත් තමන් ඉන්න ආයතනයේම කළමණාකරුවෙකු වෙන්න බැරි අය ,වෙනත් ආයතනයකට යන්න බැරි අයත් ඕනි තරම් ඉන්නවා ..මම දන්නා අය ඉන්නවා වෙන තැනකට උසස් තනතුරකට යන්න බෑ අධ්‍යාපන සුදුසුකම් නැති නිසා..එක නිසා ඉන්න තැන පල් වෙනවා ..
ඉතින් මට මේ thread එකෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ රස්සාවෙන් ඉදිරියට ගිහිල්ලා අද හොද තනතුරු වල ඉන්න අයත් එක්ක එයාලගේ අත්දැකීම් ,උපදෙස් අපිට ලබාගන්න ..
උදාහරණයක් විධිහට මම දැන් ඉන්න තනතුර සහ ක්ෂේත්‍රය එක්ක ඉදිරියට යන්න පුළුවන් විධි ගැන මම මේ දවස් වල ගොඩක් කල්පනා කරනවා ..ඉන්න තැන හොද උනත් හැමදාම එක තනතුරක ඉදල වැඩක් නැ..එක නිසා මට දැන් තියෙන ප්‍රශ්නය තමයි මම මොනවද කරන්න ඕනි කියල ..
ඔයාලත් පුළුවන් විධිහට තමන්ගේ රස්සාවෙන් ඉදිරියට අවේ කොහොමද කියලා share කරමුද ..මොනවද කරපු courses /higher studies ..etc
අපි ලංකාවේ ලොකුම online community එක විධිහට අනිත් අයට උදව් කරගෙන ජීවිත සාර්ථක කරගන්න මාර්ගය ගැන සාකච්චා කරමුද .?
විවාදයට විවෘතයි ..!