ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යකෝ අර request එක දාපු තැනට වෙනකම් මගේ කතාවට සමානයි.තාම accept කරේ නෑ කියහන්කො.ඒකි වැඩිය fb එන්නෙ නෑ.AL කාලෙ ෆෝන් එකක් පාවිච්චි කලෙත් නෑ බන් ඒකි.අනිත් කෙල්ලොන්ට වඩා වෙනස්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එෆ් බී එකේ ඒකිව හොයාගන්න තැනට එනකම් මගේ කතාවට සමානයි... දුක කියන්නේ මම තාමත් ඒකිව හොයනවා....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    එෆ් බී එකේ ඒකිව හොයාගන්න තැනට එනකම් මගේ කතාවට සමානයි... දුක කියන්නේ මම තාමත් ඒකිව හොයනවා....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එෆ් බී එකේ ඒකිව හොයාගන්න තැනට එනකම් මගේ කතාවට සමානයි... දුක කියන්නේ මම තාමත් ඒකිව හොයනවා....

    මට හම්බ උනා.. ඒත් කොල්ලෙක් එක්ක දාපු ෆොටෝස් එක්ක.. හෙන ගහනවා වගේ ඒකත් වෙඩිං ෆොටෝස් වගයක ප්‍රීෂූට් එකක් කියහංකෝ.. හෝස් ගාලා ගියා..:baffled:
    හම්බ නොවුනනම් හොඳයි කියලා හිතුනා.. රික්වෙස්ට් එකක්වත් දැම්මේ නෑ ඉතින්..:sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කතාවේ ඉතුරු ටික ටැග් වල තියෙන්නේ
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    මට හම්බ උනා.. ඒත් කොල්ලෙක් එක්ක දාපු ෆොටෝස් එක්ක.. හෙන ගහනවා වගේ ඒකත් වෙඩිං ෆොටෝස් වගයක ප්‍රීෂූට් එකක් කියහංකෝ.. හෝස් ගාලා ගියා..:baffled:
    හම්බ නොවුනනම් හොඳයි කියලා හිතුනා.. රික්වෙස්ට් එකක්වත් දැම්මේ නෑ ඉතින්..:sorry:

    :sorry::sorry::sorry: