එෆ් බී එකේ ඒකිව හොයාගන්න තැනට එනකම් මගේ කතාවට සමානයි... දුක කියන්නේ මම තාමත් ඒකිව හොයනවා....

මට හම්බ උනා.. ඒත් කොල්ලෙක් එක්ක දාපු ෆොටෝස් එක්ක.. හෙන ගහනවා වගේ ඒකත් වෙඩිං ෆොටෝස් වගයක ප්රීෂූට් එකක් කියහංකෝ.. හෝස් ගාලා ගියා..
හම්බ නොවුනනම් හොඳයි කියලා හිතුනා.. රික්වෙස්ට් එකක්වත් දැම්මේ නෑ ඉතින්..


