ජීව විද්‍යාව cellular biology සහ නිවන

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    ජීව විද්‍යාව cellular biology හොඳින් research කර නිසා පින් පව් නැවත ඉපදීම පිළිගත නොහැකි උන් කීයක් ඉන්නවද ?

    මම දන්නවා සමහර අය උප්පත්තියෙන්ම පොරවල් වයසට ගියාම හැකිලෙනවා

    අපේ පවුලේ ආණ්ඩුවේ ලොක්කෙක් හිටිය එකගේ ලොකු ඔලුව පන්සලකට පය තිව්වේ නැහැ

    දැන් 75 පැනල වැඳ ගත්ත ගමන් එහෙම උන් ගැන නෙමේ මම කතා කරන්නේ


    පොඩි කාලේ ඉන්දන පන්සල් ගිහිල්ල ආරන්නි හාමුදුරු ගොල්ල ගෙන් බන අහල

    මෙච්චර කාලයක් නිවන් දකින්න මාර්ගයක් හොයල බැරිම තැන පින් පව් නිවන බොරු බව තේරුම් ගත්ත

    අය ඉන්නවද? දෙවියන් අදහන ආගම ගැන ආගම් ගැන කතා නැහැ

    නමුත් බුදුන් වහන්සේ සිරාවටම උගන්වපුවා මීට වඩා හරි ඇති නිවන කියන්නේ මේ ගොල්ල කියන නිවන නෙවි


    මම ආරාධනා කරනවා ඕනෑම කෙනෙකුට මගේ න් ප්‍රශ්න කරන්න

    මට දෙන්න බැරි උත්තරයක් අහන්න පුළුවන් කෙනා තමයි මම හොයන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    :yes:
    _ B U M P _
    :yes:
     
    • Like
    Reactions: hodakolla