නිවන කියන්නේ පට්ටපල් බොරුවක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    නිවන/නිර්වාන කියන්නෙ ආගමික සංස්ථාව විසින් හදාපු බොරුවක්. ජෛන ආගමේ නිවන සියලු කර්මයන්ගෙන් ආත්මය නිදහස් වීමයි. මේ කතාව ටිකක් ටිකක් වෙනස් කරල තමයි හැම ආගමකම(හින්දු ආගම, බුද්ධාගම) නිවන සංකල්පය හදල තියෙන්නෙ.
    අද ධර්ම කතිකයන්/රහතුන් යැයි කියන අය පවා කියන්නෙ මුල් ජෛන ආගමේ කොටස් (මුලු එකක කියනවනම් තව කමක් නෑ) පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරල තමයි බණ කියන්නෙ. හැබැයි පොත් වල තියෙන්නෙ තවත් එකක්. හැබැයි මිනිස්සුන්ට ඒව තේරෙන්නෙ නැතිලු. ඒ නිසා සරල බසින් කියනවලු. ඕවගේ තර්ක තමයි නිවන ගැන සමාජයේ තියෙන්නෙ.

    මොනවද ඒව : මුලින්ම ආත්මය කියල මිත්‍යාවක් හදාගන්න වෙනව. මේ ආත්මය මැරි මැරී උපදිනව කියල තවත් මිත්‍යාවක් හදාගන්න වෙනව. ඊට පස්සෙ තමන්ගේ ආගමේ හැටියට මේ ආත්මයට විමුක්තිය නොහොත් නිවන ලැබෙන හැටි කතන්දරයක් ආකාරයට ගොතල කියන්න වෙනව. ඕක තමයි නිවන කියල මිනිස්සු හදාගෙන තියෙන්නෙ. තව ඕකට ජෛන දහමේ පින් පව් සංකල්පයත් දාගත්තම තවත් කතාව හොඳට හදාගන්න පුලුවන්.
    හැම කෙනාම කරන්නෙ නිවන මාකට් කරල ආගමික සංස්ථාව නඩත්තු කරන එක. ආගමික සංකල්පයක් ගත්තම කොහොමත් එහෙම තමයි වෙන්නෙ. සංස්ථාව විසින් බිල්ලෙක් හරි නිධානයක් හරි හදල අනුගාමිකය ලවා ඒක නඩත්තු කරවන එක.
    නමුත් බුද්ධ දර්ශනය තුල නිවන යනු නිවීමයි. එහෙම නැතුව බොරු බිල්ලෙක් නෙවෙයි. මේ මොහොතේ අත්දකින නිවීමයි. බුද්ධ දර්ශනය ආත්මවාදී නැත. එය අනාත්මවාදීද නැත. සත්‍යය දකින කෙනාට ඔය ආගමික සංකල්පවලින් වැඩක්ද නැත.

    නමුත් සත්වයාගේ ඇතිවීම නැතිවීම ගැන බුද්ධ දර්ශනයේ පැහැදිලි කිරීමක් ඇත.
    //උපාදාන පච්චයා භචෝ – තදකොට අල්ලා ගත් දෙය නිසා භවය හටගනී, භව පච්චයා ජාති – භවය නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී//
    මේ මොහොතේ ඇතිවෙමින් නැතිවෙන සත්වයා පැහැදිලි කර ඇත. එහෙම නැතුව උපදිමින් මැරෙමින් යන ආත්මයක් පිලිබඳ බුද්ධ දර්ශනයේ නැත. නමුත් බුද්ධාගම ගත්තහම හින්දු, ජෛන හැම ආගමකම තියන ජනප්‍රිය සංකල්ප එකතු වී/එකතු කර ඇත. එහෙම නොවුනාමන් ආගමකට පැවැත්මක්ද නැත.

    සැ:යු:- ටිපර් පාක් කිරීමට ඉඩ පහසුකම් සපයනු ලැබේ.

    ========================================================================================
    මේ ත්‍රෙඅඩ් එකට දාපු reply ටික දිහා බැලුවත් ඇති අපේ යක්ක පුත්තුන්ගේ බුද්දි මට්ටම තේරුම් ගන්න. මම මේ දාපු දේ ගැන තර්ක කරනවා වෙනුවට මගේ අඩු පාඩු, නය ගෙවන්න තියෙන ඒවා, ගත්තු තැන, මගේ ලයිට් බිල, ඩිප්‍රෙශන්, ලියපු වචන ගැන තමයි හමෝම කතා කරන්නේ.

    මේකේ මම කියල තියෙන දේ වැරදි නම් හේතු දක්වන්න.
     
    Last edited:

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    බුදුදහමෙ විතරයි නිවන තියෙන්නෙ
    අනිත් ඒවගෙ තියෙන්නෙ විමුක්තිය. කම්මැලි වෙලාවට පිල උඩ වාඩිවෙලා එද්දි හිතට එන මනස්ගාත ගැන තැන් තැන්වල දාන්නෙ නැතිව කියන්න කලින් හොයලා බලපන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මුලින්ම ආත්මය කියල මිත්‍යාවක් හදාගන්න වෙනව. මේ ආත්මය මැරි මැරී උපදිනව කියල තවත් මිත්‍යාවක් හදාගන්න වෙනව. ඊට පස්සෙ තමන්ගේ ආගමේ හැටියට මේ ආත්මයට විමුක්තිය නොහොත් නිවන ලැබෙන හැටි කතන්දරයක් ආකාරයට ගොතල කියන්න වෙනව.
    මිත්‍යාව මිත්‍යාව කිව්වට වැඩක් නෑ නේ බන්.. උඹත් කතන්දර කාරයෙක් විතරයි නේ එතකොට.. පුනර්භවයක් නෑ, නිවන නෑ කියල ඔප්පු කරහන් බලන්න :D
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    නිවන/නිර්වාන කියන්නෙ ආගමික සංස්ථාව විසින් හදාපු බොරුවක්. ජෛන ආගමේ නිවන සියලු කර්මයන්ගෙන් ආත්මය නිදහස් වීමයි. මේ කතාව ටිකක් ටිකක් වෙනස් කරල තමයි හැම ආගමකම(හින්දු ආගම, බුද්ධාගම) නිවන සංකල්පය හදල තියෙන්නෙ.
    අද ධර්ම කතිකයන්/රහතුන් යැයි කියන අය පවා කියන්නෙ මුල් ජෛන ආගමේ කොටස් (මුලු එකක කියනවනම් තව කමක් නෑ) පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරල තමයි බණ කියන්නෙ. හැබැයි පොත් වල තියෙන්නෙ තවත් එකක්. හැබැයි මිනිස්සුන්ට ඒව තේරෙන්නෙ නැතිලු. ඒ නිසා සරල බසින් කියනවලු. ඕවගේ තර්ක තමයි නිවන ගැන සමාජයේ තියෙන්නෙ.

    මොනවද ඒව : මුලින්ම ආත්මය කියල මිත්‍යාවක් හදාගන්න වෙනව. මේ ආත්මය මැරි මැරී උපදිනව කියල තවත් මිත්‍යාවක් හදාගන්න වෙනව. ඊට පස්සෙ තමන්ගේ ආගමේ හැටියට මේ ආත්මයට විමුක්තිය නොහොත් නිවන ලැබෙන හැටි කතන්දරයක් ආකාරයට ගොතල කියන්න වෙනව. ඕක තමයි නිවන කියල මිනිස්සු හදාගෙන තියෙන්නෙ. තව ඕකට ජෛන දහමේ පින් පව් සංකල්පයත් දාගත්තම තවත් කතාව හොඳට හදාගන්න පුලුවන්.
    හැම කෙනාම කරන්නෙ නිවන මාකට් කරල ආගමික සංස්ථාව නඩත්තු කරන එක. ආගමික සංකල්පයක් ගත්තම කොහොමත් එහෙම තමයි වෙන්නෙ. සංස්ථාව විසින් බිල්ලෙක් හරි නිධානයක් හරි හදල අනුගාමිකය ලවා ඒක නඩත්තු කරවන එක.
    නමුත් බුද්ධ දර්ශනය තුල නිවන යනු නිවීමයි. එහෙම නැතුව බොරු බිල්ලෙක් නෙවෙයි. මේ මොහොතේ අත්දකින නිවීමයි. බුද්ධ දර්ශනය ආත්මවාදී නැත. එය අනාත්මවාදීද නැත. සත්‍යය දකින කෙනාට ඔය ආගමික සංකල්පවලින් වැඩක්ද නැත.

    නමුත් සත්වයාගේ ඇතිවීම නැතිවීම ගැන බුද්ධ දර්ශනයේ පැහැදිලි කිරීමක් ඇත.
    //උපාදාන පච්චයා භචෝ – තදකොට අල්ලා ගත් දෙය නිසා භවය හටගනී, භව පච්චයා ජාති – භවය නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී//
    මේ මොහොතේ ඇතිවෙමින් නැතිවෙන සත්වයා පැහැදිලි කර ඇත. එහෙම නැතුව උපදිමින් මැරෙමින් යන ආත්මයක් පිලිබඳ බුද්ධ දර්ශනයේ නැත. නමුත් බුද්ධාගම ගත්තහම හින්දු, ජෛන හැම ආගමකම තියන ජනප්‍රිය සංකල්ප එකතු වී/එකතු කර ඇත. එහෙම නොවුනාමන් ආගමකට පැවැත්මක්ද නැත.

    සැ:යු:- ටිපර් පාක් කිරීමට ඉඩ පහසුකම් සපයනු ලැබේ.

    මේ දවස් වල ඉස්කෝලෙ නිවාඩුද ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හැමෝටම හැමදේම ගැන තමන්ගේ මතයක් ඇත. එය අනුන්ගේ මතය වියයුතු නැත. නමුත් තමන් යම් මතයක් දැරූ පමණින් එය නිවැරදිම මතය යැයි සිතාගෙන හෑලි ලියන එක අනුමත කල නොහැක 😁😁😁
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හෑලි ලියන එක අනුමත කල නොහැක
    හෑලි ලියන එකත් ප්‍රශ්නයක් නෑ..තමන්ගේ හෑල්ල තමයි පරම සත්‍ය කියල හිතන් මේන් මේ කෑල්ල අලෝන එක තමයි අනුමත කරන්න අමාරු 🤭
    සැ:යු:- ටිපර් පාක් කිරීමට ඉඩ පහසුකම් සපයනු ලැබේ
     
    • Like
    Reactions: Venux

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    හැමෝටම හැමදේම ගැන තමන්ගේ මතයක් ඇත. එය අනුන්ගේ මතය වියයුතු නැත. නමුත් තමන් යම් මතයක් දැරූ පමණින් එය නිවැරදිම මතය යැයි සිතාගෙන හෑලි ලියන එක අනුමත කල නොහැක 😁😁😁
    Freedom of speech brothaaa....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    නිවන/නිර්වාන කියන්නෙ ආගමික සංස්ථාව විසින් හදාපු බොරුවක්. ජෛන ආගමේ නිවන සියලු කර්මයන්ගෙන් ආත්මය නිදහස් වීමයි. මේ කතාව ටිකක් ටිකක් වෙනස් කරල තමයි හැම ආගමකම(හින්දු ආගම, බුද්ධාගම) නිවන සංකල්පය හදල තියෙන්නෙ.
    අද ධර්ම කතිකයන්/රහතුන් යැයි කියන අය පවා කියන්නෙ මුල් ජෛන ආගමේ කොටස් (මුලු එකක කියනවනම් තව කමක් නෑ) පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරල තමයි බණ කියන්නෙ. හැබැයි පොත් වල තියෙන්නෙ තවත් එකක්. හැබැයි මිනිස්සුන්ට ඒව තේරෙන්නෙ නැතිලු. ඒ නිසා සරල බසින් කියනවලු. ඕවගේ තර්ක තමයි නිවන ගැන සමාජයේ තියෙන්නෙ.

    මොනවද ඒව : මුලින්ම ආත්මය කියල මිත්‍යාවක් හදාගන්න වෙනව. මේ ආත්මය මැරි මැරී උපදිනව කියල තවත් මිත්‍යාවක් හදාගන්න වෙනව. ඊට පස්සෙ තමන්ගේ ආගමේ හැටියට මේ ආත්මයට විමුක්තිය නොහොත් නිවන ලැබෙන හැටි කතන්දරයක් ආකාරයට ගොතල කියන්න වෙනව. ඕක තමයි නිවන කියල මිනිස්සු හදාගෙන තියෙන්නෙ. තව ඕකට ජෛන දහමේ පින් පව් සංකල්පයත් දාගත්තම තවත් කතාව හොඳට හදාගන්න පුලුවන්.
    හැම කෙනාම කරන්නෙ නිවන මාකට් කරල ආගමික සංස්ථාව නඩත්තු කරන එක. ආගමික සංකල්පයක් ගත්තම කොහොමත් එහෙම තමයි වෙන්නෙ. සංස්ථාව විසින් බිල්ලෙක් හරි නිධානයක් හරි හදල අනුගාමිකය ලවා ඒක නඩත්තු කරවන එක.
    නමුත් බුද්ධ දර්ශනය තුල නිවන යනු නිවීමයි. එහෙම නැතුව බොරු බිල්ලෙක් නෙවෙයි. මේ මොහොතේ අත්දකින නිවීමයි. බුද්ධ දර්ශනය ආත්මවාදී නැත. එය අනාත්මවාදීද නැත. සත්‍යය දකින කෙනාට ඔය ආගමික සංකල්පවලින් වැඩක්ද නැත.

    නමුත් සත්වයාගේ ඇතිවීම නැතිවීම ගැන බුද්ධ දර්ශනයේ පැහැදිලි කිරීමක් ඇත.
    //උපාදාන පච්චයා භචෝ – තදකොට අල්ලා ගත් දෙය නිසා භවය හටගනී, භව පච්චයා ජාති – භවය නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී//
    මේ මොහොතේ ඇතිවෙමින් නැතිවෙන සත්වයා පැහැදිලි කර ඇත. එහෙම නැතුව උපදිමින් මැරෙමින් යන ආත්මයක් පිලිබඳ බුද්ධ දර්ශනයේ නැත. නමුත් බුද්ධාගම ගත්තහම හින්දු, ජෛන හැම ආගමකම තියන ජනප්‍රිය සංකල්ප එකතු වී/එකතු කර ඇත. එහෙම නොවුනාමන් ආගමකට පැවැත්මක්ද නැත.

    සැ:යු:- ටිපර් පාක් කිරීමට ඉඩ පහසුකම් සපයනු ලැබේ.
    හරි ඉතිං නිවනක් නෑ කියල උබටත් ඔප්පු කරන්න බෑනෙ.