~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

jeevithayatawediwadila.jpg
 
Last edited:

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
lassanay eth macho uba kiyanna hadana de newey neda aththa?awlak na nidahas chinthanayane.samahara vita mama dakinne wenama paththak wenna puluwan........anyway thanx for share with us.rep added.......
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
may be this is true for a certain extent ..... tharamak durata sathya wenna puluwan ma de. koma unath dan yuddaya iwaraine. kala kanni kalaya iwarai kiyana hangeema api kata katath thiyanawa. ma kawi pele wasthu beejaya pahadilie. aniwaryen ma wage ayata thawa nathi wenna deyak naha, a nisa kochchara loku dinumak unath iwara unu yuddaya nisa samaranna deyak ithuruwela naha, kotinma kiwwoth ma ayata samaranna kenek ithuruwela naha.

lassana adahasak ron aiyya. obage nirmanakaranayata magen suba pathum . digatama liyanna .
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
lassanay eth macho uba kiyanna hadana de newey neda aththa?awlak na nidahas chinthanayane.samahara vita mama dakinne wenama paththak wenna puluwan........anyway thanx for share with us.rep added.......

නිර්මානයක් ගොඩ නගන වස්තු බීජය හෝ අන්තර්ගතය මුලින්ම පිළිසිඳෙන්නේ නිර්මානය කරන්නාගේ මනසේ..

කියවද්දී කියවන්නාට විවිධ‍ පැතිකඩයන් හා කෝනයන්ගෙන් විවිධ අර්තයන් මනසේ චිත්‍රනය කොට ගෙන එය රස විඳිය හෝ ප්‍රතික්ෂේප කල හැකි වෙනවා...

මා මෙම නිර්මානයෙන් අදහස් කලේ... පිවිතුරු ආදරයම පුදා රැවටුනු හා අනාථ වුනු තරුනියක්ව කෙනෙකු විසින් උතුරේ කන්‍යාරාමයකට බාරදෙනවා ඇගේ වේදනාවෙන් පීඩිත වු ජීවිතයට සහනයක් ලබා දෙන අදහසින්..

ඇය එහි කාලයක් පුරා තමන්ගේ කෙලෙසුනු ජීවිතය ගැන දුක් වෙමින් දෙවියන් ඉදිරියේ ජිවිතයට අස්වැසිල්ල සොයමින් තනිව දිවි ගෙවනවා..

එහීදී දුක දිනා සිත ශක්තිමත් කොට ගෙන තම දෙපයින් නැඟිට ජිවිතයේ අනාගතය සරි කර ගන්නා ඇය අවුරුදු ගනනකට පසුව මිනිස්සු ප්‍රීතියෙන් උද්දාමව කතා කරන යුද්ධයෙන් ජයගත් උතුරට යනවා ඇය පෙර නවාතැන් ගෙන සිටි කන්‍යාරාමය බලන්න.. එහිදී ඇය ඇගේ ඇසින් දකින සුන්බුන් හා එහි වටාපිටාවත් කවියේ අවසන් පදවල විස්තර කෙරෙනවා..

ඇය මෙහිදී සමාජයට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ශාරීරිකව කෙනෙකු කිලිටි කොට දැමුවත් නොකිලිටි ප්‍රේමය කිසිදා අනාථ කල හෝ විකිණීමට නොහැකි බවත් අපි ඒ දුක් බාධා සිතින් දරාගෙන ජීවිතය එයින් නතර නොකරගෙන ඉදිරියම බලා ගමන් කල යුතු බවත්ය....

අසංග සහෝදරයා බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට......
 
Last edited:
Jan 15, 2009
9,238
368
0

harima lassana arthawath nirmanayak ayye... nirmanaya hariyatama wetahune ayyage me wistharayen passe...pasuthalayath harima lassanai.. thawa thawath mewani arthawath nirmanakaranna ayyata shakthiya lebewa kiyala prarthana karanwa ayye...
Suba pethum
!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
may be this is true for a certain extent ..... tharamak durata sathya wenna puluwan ma de. koma unath dan yuddaya iwaraine. kala kanni kalaya iwarai kiyana hangeema api kata katath thiyanawa. ma kawi pele wasthu beejaya pahadilie. aniwaryen ma wage ayata thawa nathi wenna deyak naha, a nisa kochchara loku dinumak unath iwara unu yuddaya nisa samaranna deyak ithuruwela naha, kotinma kiwwoth ma ayata samaranna kenek ithuruwela naha.

lassana adahasak ron aiyya. obage nirmanakaranayata magen suba pathum . digatama liyanna .

bohoma sthuthi malliya
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm im not applying facts and all that crap into this poem..instead trying to look at it as a free thought and poem..from whch angle this appears great..one of best ive seen in ek. the msg..love for humanity the main character aquire after all that happened. ..this, my friend, is simply beautiful..wow..thank you.
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන අර්ථවත් වෙනස් පැතිකඩකින් සාර්ථක නිර්මාණයක් රොන් අයියේ....
    සුභ පැතම් අයියට
    ඉදිරියටත් නිර්මාණ කරන්න අයියට අවශ්‍ය ධෛර්යය නිදහස ප්‍රාර්ථනා කරමි...
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩක් ලස්සන නිර්මාණයක් අයියේ.මන් ආසම කොටස තමා

    ගිනියම් වැලි පාරේ
    ගොඩක් දෙනෙක් පරවී වැටුනු මාවතේ
    ඇවිදගෙන ගියා මම
    ලොවම උජාරුවට දොඩන
    විජයග්‍රහනය සියැසින් දකින්න
    ගිනිගන්න දෙයක් තව නැහැ
    ගිනිගෙන ඉවරයි සියල්ලම...
    මෙන්න මේ ටිකට.ඒ වදන් පෙල හරි රසවත්.ඉදිරියටත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය දෛර්යය ලැබේවා!...
    ;)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සාර්ථක නිර්මාණයක්
    අවසානයේදි ඉතිරි වුනේ හිස් ජීවිතයක් පමණක්ද?
    ඉදිරියටත් ඔබගේ නිර්මාණ වලින් අපට මග පෙන්වන්න....
    ඔබට ස්තුතියි.