![]()
පාවිච්චි කරපු අය ඉන්නවද, ප්‍රතිපල කොහොමද?![]()
ඉදිරියේ රාළ;20741842 said:හස්තිරාජ තෛලය ගාලා හොඳ ප්‍රතිපල ලැබුණ අය නම් එළකිරියේ ඉන්නවා.
ඒක නම් දන්නෙ නෑ. බේත් කඩවල දැකල තියෙනවා. ඒත් ගාණ දැකලා නෑ. දළ වශයෙන් 400කට අඩු වෙයි.ගාන කීයද?
ඉදිරියේ රාළ;20741854 said:ඒක නම් දන්නෙ නෑ. බේත් කඩවල දැකල තියෙනවා. ඒත් ගාණ දැකලා නෑ. දළ වශයෙන් 400කට අඩු වෙයි.
හැබැයි කස්තුරි කළවම් වුණ රස තෙලක් උඹේ ජුන්ඩගෙ මාස 6ක් තිස්සෙ ගෑවත් හරියන්නෙ නෑ. උඹේ බඩේ ගිණියම තියෙන තුරු ඔය වර්ගයේ (ඒ කිව්වෙ රසායන වාජීකරණ කාණ්ඩයේ) බේත් වලින් ගුණ ලැබෙන්නෙ නෑ.
සිරා. මටත් දැන් මීටර් උනේවෙදහාමිනේගේ නිශ්පාදනයක්?
ඒ කිවුවේ?
වෙද හාමිනේ ලා කීයක් ඉන්නවද?
හදපු කෙනෙක් ගැනවත් ප්‍රසිද්ධියෙ කියන්න බැරි වෙන්නත් හේතු ඕනනේ මගේ අම්මේ...
සයිඩ් ඉෆෙක්ට්ස් ඇති අම්බානෙකට
උඹ ජුන්ඩෙන් දුවනවා නම් ඕක ගාපන්![]()

නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු බටහිර රසායනික වගේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු සිංහල බේත් වල අතුරු ආබාධ නෑ. යක්කුන්ට වගේ මද කිපෙන එක තමා තියෙන එකම අතුරු ආබාධේ.වෙදහාමිනේගේ නිශ්පාදනයක්?
ඒ කිවුවේ?
වෙද හාමිනේ ලා කීයක් ඉන්නවද?
හදපු කෙනෙක් ගැනවත් ප්‍රසිද්ධියෙ කියන්න බැරි වෙන්නත් හේතු ඕනනේ මගේ අම්මේ...
සයිඩ් ඉෆෙක්ට්ස් ඇති අම්බානෙකට
ඕව ඉල්ලන එක තමයි අවුල, මට දෙයිද උන්
ඕවා ගාන්න ඉස්සෙල්ලා බඩ විරේක කර ගෙන ඇඟේ ලේ ටික සුද්ද කරගනින් වෙදෙක් හම්බු වෙලා. 
ඉදිරියේ රාළ;20741872 said:නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු බටහිර රසායනික වගේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු සිංහල බේත් වල අතුරු ආබාධ නෑ. යක්කුන්ට වගේ මද කිපෙන එක තමා තියෙන එකම අතුරු ආබාධේ.

එහෙම එව්වත් තියෙනවා. ඔය ගාන තෙල් වලින් එහෙම වෙන්නෙ නෑ. අවයවයේ පේශි හොඳට ශක්තිමත් වෙනවා. නැග්ගම නහර ඉලිප්පිලා හිටිනවා.රෝසි ආච්චි;20741876 said:ඒ කිව්වෙ බන්? අතට අහු වෙන අහු වෙන එකට ඇරගෙන ඇරගෙන යන්න හිතෙනවද?![]()
කාපිරි ගෑණු ලඟ තියෙනවා ඕකට බේත. නොච්චියාගම පැත්තෙ උන්ගෙ ගමකුත් තියෙනවා. එහෙ පලයන්. උන් දෙයි බේත්.මගේ නම් දැන් දිග වැඩිද මංද?කොට කරගන්න බේතක් නැද්ද
![]()


කෑම දිරවන්න සාපේක්ෂව වැඩියෙන් HCL අම්ලය හා අදාළ එන්සයිම වෑස්සෙන්න හේතුවෙන කෑම නිතර නිතර කැවුණාම ආහාර ජීර්ණ පද්ධතියෙන් දක්වන ප්‍රතිචාරයට තමා බඩේ ගිණියම කියන්නේ.බඩේ ගිනියම කියන්නෙ මොකද්ද බං?
ඉදිරියේ රාළ;20741881 said:කාපිරි ගෑණු ලඟ තියෙනවා ඕකට බේත. නොච්චියාගම පැත්තෙ උන්ගෙ ගමකුත් තියෙනවා. එහෙ පලයන්. උන් දෙයි බේත්.![]()
ඉදිරියේ රාළ;20741842 said:හස්තිරාජ තෛලය ගාලා හොඳ ප්‍රතිපල ලැබුණ අය නම් එළකිරියේ ඉන්නවා.