ජුන්ඩට බෙහෙතක් 18++

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජුන්ඩට බෙහෙතක් 18++

    thuranga.png

    පාවිච්චි කරපු අය ඉන්නවද, ප්‍රතිපල කොහොමද?:dull:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20741842 said:
    හස්තිරාජ තෛලය ගාලා හොඳ ප්‍රතිපල ලැබුණ අය නම් එළකිරියේ ඉන්නවා.

    ගාන කීයද?
     
    ගාන කීයද?
    ඒක නම් දන්නෙ නෑ. බේත් කඩවල දැකල තියෙනවා. ඒත් ගාණ දැකලා නෑ. දළ වශයෙන් 400කට අඩු වෙයි.

    හැබැයි කස්තුරි කළවම් වුණ රස තෙලක් උඹේ ජුන්ඩගෙ මාස 6ක් තිස්සෙ ගෑවත් හරියන්නෙ නෑ. උඹේ බඩේ ගිණියම තියෙන තුරු ඔය වර්ගයේ (ඒ කිව්වෙ රසායන වාජීකරණ කාණ්ඩයේ) බේත් වලින් ගුණ ලැබෙන්නෙ නෑ.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    වෙදහාමිනේගේ නිශ්පාදනයක්?

    ඒ කිවුවේ?

    වෙද හාමිනේ ලා කීයක් ඉන්නවද?

    හදපු කෙනෙක් ගැනවත් ප්‍රසිද්ධියෙ කියන්න බැරි වෙන්නත් හේතු ඕනනේ මගේ අම්මේ...
    සයිඩ් ඉෆෙක්ට්ස් ඇති අම්බානෙකට
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20741854 said:
    ඒක නම් දන්නෙ නෑ. බේත් කඩවල දැකල තියෙනවා. ඒත් ගාණ දැකලා නෑ. දළ වශයෙන් 400කට අඩු වෙයි.

    හැබැයි කස්තුරි කළවම් වුණ රස තෙලක් උඹේ ජුන්ඩගෙ මාස 6ක් තිස්සෙ ගෑවත් හරියන්නෙ නෑ. උඹේ බඩේ ගිණියම තියෙන තුරු ඔය වර්ගයේ (ඒ කිව්වෙ රසායන වාජීකරණ කාණ්ඩයේ) බේත් වලින් ගුණ ලැබෙන්නෙ නෑ.

    ඕව ඉල්ලන එක තමයි අවුල, මට දෙයිද උන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙදහාමිනේගේ නිශ්පාදනයක්?

    ඒ කිවුවේ?

    වෙද හාමිනේ ලා කීයක් ඉන්නවද?

    හදපු කෙනෙක් ගැනවත් ප්‍රසිද්ධියෙ කියන්න බැරි වෙන්නත් හේතු ඕනනේ මගේ අම්මේ...
    සයිඩ් ඉෆෙක්ට්ස් ඇති අම්බානෙකට
    සිරා. මටත් දැන් මීටර් උනේ
    උඹ ජුන්ඩෙන් දුවනවා නම් ඕක ගාපන් :lol::lol:

    ;)
     
    වෙදහාමිනේගේ නිශ්පාදනයක්?

    ඒ කිවුවේ?

    වෙද හාමිනේ ලා කීයක් ඉන්නවද?

    හදපු කෙනෙක් ගැනවත් ප්‍රසිද්ධියෙ කියන්න බැරි වෙන්නත් හේතු ඕනනේ මගේ අම්මේ...
    සයිඩ් ඉෆෙක්ට්ස් ඇති අම්බානෙකට
    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු බටහිර රසායනික වගේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු සිංහල බේත් වල අතුරු ආබාධ නෑ. යක්කුන්ට වගේ මද කිපෙන එක තමා තියෙන එකම අතුරු ආබාධේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    ඉදිරියේ රාළ;20741872 said:
    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු බටහිර රසායනික වගේ යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු සිංහල බේත් වල අතුරු ආබාධ නෑ. යක්කුන්ට වගේ මද කිපෙන එක තමා තියෙන එකම අතුරු ආබාධේ.

    ඒ කිව්වෙ බන්? අතට අහු වෙන අහු වෙන එකට ඇරගෙන ඇරගෙන යන්න හිතෙනවද? :nerd:
     
    රෝසි ආච්චි;20741876 said:
    ඒ කිව්වෙ බන්? අතට අහු වෙන අහු වෙන එකට ඇරගෙන ඇරගෙන යන්න හිතෙනවද? :nerd:
    එහෙම එව්වත් තියෙනවා. ඔය ගාන තෙල් වලින් එහෙම වෙන්නෙ නෑ. අවයවයේ පේශි හොඳට ශක්තිමත් වෙනවා. නැග්ගම නහර ඉලිප්පිලා හිටිනවා.

    ඔය මොන ගුණය ගන්නත් මුලින් බඩේ ගිණියම අඩු කරගෙන ඉන්න ඕනා. නැත්තම් ඔය කියන කිසිම ගුණයක් ලැබෙන්නෙ නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ නම් දැන් දිග වැඩිද මංද? :eek: කොට කරගන්න බේතක් නැද්ද :dull:
     
    මගේ නම් දැන් දිග වැඩිද මංද? :eek: කොට කරගන්න බේතක් නැද්ද :dull:
    කාපිරි ගෑණු ලඟ තියෙනවා ඕකට බේත. නොච්චියාගම පැත්තෙ උන්ගෙ ගමකුත් තියෙනවා. එහෙ පලයන්. උන් දෙයි බේත්. :lol::lol:
     
    බඩේ ගිනියම කියන්නෙ මොකද්ද බං?
    කෑම දිරවන්න සාපේක්ෂව වැඩියෙන් HCL අම්ලය හා අදාළ එන්සයිම වෑස්සෙන්න හේතුවෙන කෑම නිතර නිතර කැවුණාම ආහාර ජීර්ණ පද්ධතියෙන් දක්වන ප්‍රතිචාරයට තමා බඩේ ගිණියම කියන්නේ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉදිරියේ රාළ;20741881 said:
    කාපිරි ගෑණු ලඟ තියෙනවා ඕකට බේත. නොච්චියාගම පැත්තෙ උන්ගෙ ගමකුත් තියෙනවා. එහෙ පලයන්. උන් දෙයි බේත්. :lol::lol:

    එකියෙකුගේ ඇඩ්‍රස් එක් හොහල දීපන්කෝ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20741842 said:
    හස්තිරාජ තෛලය ගාලා හොඳ ප්‍රතිපල ලැබුණ අය නම් එළකිරියේ ඉන්නවා.

    dawena prashna ape unta
    thread ekak dahan machan