ජුන්ඩා එලියට

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    images
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Photo එකක් නැතිව හරියට කියන්න අමාරුයි.... අළු කෙහෙල් දවසට 2 පාරක් සති දෙකක් කාලා gym පලයන්...
     
    • Haha
    Reactions: Cypress

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    ජිම් එකේදී ජුන්ඩ එලියට පැනල වගේ පේන එකේ වැරැද්ද මොකක්ද? මටනම් එකේ වැරැද්දක් පේන්නේ නෑ..ඒක පිරිමියෙක්ට තියන ස්වාභාවික දෙයක්.ගෑනු කුක්කු එලියට පනිනවයි කියලා කුක්කු හංගගන්නවද ? ඔලිම්පික්/ මළල ක්‍රීඩා කරන කරන එවුන්ගේ කිටට ජුන්ඩ එලියට පැනලා තියෙන්නේ... ඒක ලොකේ කාටවත් ප්‍රශ්ණයක්වත් මැජික් එකක්වත් නෙමේ.. අපිට මැජික් උනාට..🤭
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    supporter andinna honda naha heavy weight gahanne naththan squat walata.

    ea supporter andinneth adala exercice eka gahana welawata witharai.

    anik welawata normal jokek dagena workout karanna, oka onawata wada hira karala thiyana eka health ekata honda naha.

    ubala kilo 80+ wage weight gahanne naane.

    ජිම් එකේදී ජුන්ඩ එලියට පැනල වගේ පේන එකේ වැරැද්ද මොකක්ද? මටනම් එකේ වැරැද්දක් පේන්නේ නෑ..ඒක පිරිමියෙක්ට තියන ස්වාභාවික දෙයක්.ගෑනු කුක්කු එලියට පනිනවයි කියලා කුක්කු හංගගන්නවද ? ඔලිම්පික්/ මළල ක්‍රීඩා කරන කරන එවුන්ගේ කිටට ජුන්ඩ එලියට පැනලා තියෙන්නේ... ඒක ලොකේ කාටවත් ප්‍රශ්ණයක්වත් මැජික් එකක්වත් නෙමේ.. අපිට මැජික් උනාට..🤭
    agreed
    ------ Post added on Nov 14, 2022 at 7:54 AM