මේ දවස් වල රස්නය වැඩිද?

Positive1

Well-known member
  • Mar 24, 2026
    163
    270
    63
    දවල්ට මාරම රස්නයක් තියෙන්නෙ, ඒ මදිවට ඇස් දැවිල්ලයි.

    දැන් ඇවිල්ල නා ගත්තෙ. වතුරත් නිකන් උනු වතුර නෑව වගේ.

    නාල එලියට එනකොට දාඩිය. රෑට කොහොමද උබල නිදාගන්නෙ?

    රස්නෙ අඩු කරගන්න උපදෙසක් ඕනෙ. A/C නෑ ගෙදර.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    සමහරු ෆැන් එක දාලා .. කාමරේ වතුර බාල්දියක් තියනවා...ෆැන් එක දාලා ඒ රස්නය අර වතුර නිසා කන්ට්රෝල් වෙනවා ..මම කරනවා..ඒක ටිකක් ෂේප්
     
    • Like
    Reactions: Positive1

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    163
    270
    63
    සමහරු ෆැන් එක දාලා .. කාමරේ වතුර බාල්දියක් තියනවා...ෆැන් එක දාලා ඒ රස්නය අර වතුර නිසා කන්ට්රෝල් වෙනවා ..මම කරනවා..ඒක ටිකක් ෂේප්
    කරල බලන්න ඕනෙ. ෆෑන් එකෙන් එන හුලගත් රස්නෙයි.
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    664
    749
    93
    27
    JAPAN
    Drink Water Cat GIF
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,897
    113
    පුලුවන්නම් නිදාගන්න පැයකට විතර කරන් කාමරේ වතුර ටිකක් දාල මොප් කරන්න. තව වතුර බේසමක් හරි තෙත තුවායක් හරි කාමරේ තියන්න. (පීනස තියනවනම් මේක නිසා පීනස ඇවිස්සෙන්න පුලුවන් හැබැයි.) සැහැල්ලු ඇදුමක් අදින්න. නිදාගන්න කලින් පොඩි වොශ් එකක් දාගන්න.
     
    • Like
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,379
    113
    - උඩරට -
    දවල්ට මාරම රස්නයක් තියෙන්නෙ, ඒ මදිවට ඇස් දැවිල්ලයි.

    දැන් ඇවිල්ල නා ගත්තෙ. වතුරත් නිකන් උනු වතුර නෑව වගේ.

    නාල එලියට එනකොට දාඩිය. රෑට කොහොමද උබල නිදාගන්නෙ?

    රස්නෙ අඩු කරගන්න උපදෙසක් ඕනෙ. A/C නෑ ගෙදර.
    කාමරේ ප්ලග් ඔක්කොම ඕෆ් කරපන්..
    තෙමුනම ඩැමේජ් වෙන බඩු අයින් කරලා කාමරේ දොර ගාව බ්ලොක් කරලා මුලු කාමරේම වතුර හලපන්... දැන් නිදා ගනින්.. සැප ටමා...
     
    • Haha
    Reactions: Ysa Karu

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    wathura bonda,
    kipa serayak wash daanda.
    fan eka use karanda.
    amaru velawata nidaganin, vena velawaka e wada tika karapan