ජුනි , ජුලි වෙනකොට අපේ ඉරණම

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොහොම ස්තූතියි කරපු විනාසෙට
    Mokadda mama karapu winase?

    P.S Ahh uba me links save karagena da inne, me parana thread ekak adinna ridila ne oyata :lol: mokadda me arrears eka :lol:

    Hari e welawe u thamai hodatama hitiye kiyala hithala dunne, meke newei lankawema godak un ehema hithuwa, thamath sathutui Sajith wage pol buuruwek ta chande nodeepu eka gana :yes: eth patta dukak thiyenne mechchara hope ekak thiyan genapu eka ratata mehema kela karapu ekata, man katawath kade gihin na personal benefits walata, ekekgen eka satha pahak aran na eka nisa mata puluwan ona ekek pissu keliddi ekata against inna, monawa unath patta dukak thiyenne api last hope eka kiyala genapu eka kelawena eka anith paththa gahana eka wenuwata eka thawa speed up karapu eka gana...

    hari dan uba kiyana widiyata muta vote karapu ewun katai pukai wahan inna ona (unp ekata kade giyapu gobbayoth ehema thamai hithanne habai) uba kiyana widiyata dan eliyata bahala piket karannaona gon Sajiyata vote karapu unui jeppoi witharai, ehemada oya aasa mahattayo dan??

    අපි හම්බකරොත් අපි කෑවා සොන්සෙප්ට් එකත් ලෙප්ට් නෙහ්
    Eka gobba sinhalu promote karapu gon kathawak, issara redi ussan awe ohoma deyak na kiyala kiuwama...
    ------ Post added on Apr 8, 2022 at 5:36 AM
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපුරුවට රටේ මිනිස්සු වවාගෙන කාලා හිටියනේ. බලපන්කෝ පොඩ්ඩක් හොයලා හිටන් යනකොට රටාඇතුලේ සහල් සන්චිතවල කොච්චර තිබ්බද කියලා. සිරසේ කලා ඔය ගැන විස්තරයක්. අතිරික්තයක් තිබ්බනේ. එලවලු තැලිලා විසික්කරන ගානට ගියානේ. කොච්චර අහක දැම්මද. එහෙම තිබ්බ රටේ මේ හාල් 1kg එක 200 වෙලා තියේන්නේ.
    Mahindananda wesige putha thma wagakiyanna ona mekata
     
    • Sad
    Reactions: kasun090354t

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට කිසිම උවමනාවක් නෑ දැන් තියන ප්‍රශ්නවලට උත්තර හොයන්න. උද්දච්ච ආණ්ඩුව බලන්නේ කොහොම හරි මෙහෙම ඇදන් යන්න. මෙහෙම ඇදන් යනවා කියන්නේ තවත් මිනිස්සු පාරට බහින එක. ඒ අස්සේ තවත් මිනිස්සු බලන්නේ උන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගන්න. මිනිස්සුන්ට ඉතිං සොරි තමයි. කොහොමත් ෆක්ඩ් අප්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    තත්ත්වය පට්ට ඩේන්ජර්ස් නේ......
    හැබැයි පුතේ මෙච්චර මේ කෙළවලා තියෙද්දිත් රාජපම්ක්කුන්ගෙ ඇටේ ලොවන සෙට් එකක් ඉන්නවා...අන්න උන්ට දෙන්න ඕනෙ මකබෑවිලාම යන්න

    කන්න දෙයක් නැති වෙන උන් දිහාවට උන්ව තල්ලු කරපල්ලා. මරාගෙන කයි. :)
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මෙවා අපිට බර වැඩියි... මෙන්න මෙහෙම එකක් හොඳයි, "අපි හම්බ කලොත් අපි කෑවා"
    හම්බ කරලත් කන්න වෙන්නෙ සල්ලි තමයි.... බඩු නැති වෙන සීන් එකක් නේද වෙන්නේ?
    එහෙම උනාම අන්තිමට මොකෝ වෙන්නෙ හැබෑටම?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ne


    machan man sirawatama ahanne... ehema unama minissunta moko wenne?
    Kann nethuwa minissu merila wateida?
    Wawaganna deyak thamai mehemama giyoth, ohoma wechcha wena ratawal wala zoo eke idapu saththu pawa maran kala thiyenawa, horakan wadi wei rate, self survive wenna wei, me gon pak*u imf yana patak pennawath nane thaama... ubalata kade Rs2000 k wath dela ganna hal kilowak nathi thathweta awoth kohomada?
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Wawaganna deyak thamai mehemama giyoth, ohoma wechcha wena ratawal wala zoo eke idapu saththu pawa maran kala thiyenawa, horakan wadi wei rate, self survive wenna wei, me gon pak*u imf yana patak pennawath nane thaama... ubalata kade Rs2000 k wath dela ganna hal kilowak nathi thathweta awoth kohomada?
    Horakan karath kanna kema ne ne...
    Inna palathe hatiyata wawannath be... malu baanna thama yanna wenne...
     
    • Sad
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක බටහිර කුමන්ත්‍රණයක් කියපු ගමන් ඒකත් පිලිගන්න පොන්නයො සෙට් එකක් ඉන්නවනේ
    Ehema kiyana un warga dekai
    1.Personal benefit walata redi nathuwa kade yana un - ungen godak un dannawa meka ehema ekak newei kiyala eth unge kar* kamata innawa danne na wage.
    2.Aththatama kiyana kiyana hama detama ahuwena gam wala inna minissu - puluwan widiyata me minissunta therum karala depalla, naththam e minissu marenakan hithan inne mewa kumanthrana kiyala...
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අරක ඇතූලේ ඉන්න උන්ට නම් ගානක්වත් නෑ.උන් හින වෙනවා රන්ඩු වෙනවා. ඔච්චන් කරනව .උන්ගේ ප්‍රස්න කතා කරනවා.පුල් මාවලස්
     
    • Like
    Reactions: hide_spider