උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.අරක ඇතූලේ ඉන්න උන්ට නම් ගානක්වත් නෑ.උන් හින වෙනවා රන්ඩු වෙනවා. ඔච්චන් කරනව .උන්ගේ ප්‍රස්න කතා කරනවා.පුල් මාවලස්
උන් ම කිව්වා අපි මෙතන මොන උත්තර දුන්නත් කිරීම සර් අතේ කියලා.
උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.අරක ඇතූලේ ඉන්න උන්ට නම් ගානක්වත් නෑ.උන් හින වෙනවා රන්ඩු වෙනවා. ඔච්චන් කරනව .උන්ගේ ප්‍රස්න කතා කරනවා.පුල් මාවලස්
මම ඕක කිව්වේ ඇත්තටම මිනිස්සු ප්‍රශ්ණයේ ගැඹුර හරියට තේරුම් නොගෙන ඔය වගේ වාක්‍ය කියලා ශේප් වෙනව කියන එක පෙන්වන්න. 2. සමහර බඩු අඩු වෙනව හෝ නැතිවෙනවා ඒ වගේම මිල වැඩි වෙනව. අපිට වසරකට ඩොලර් බිලියන 22 විතර අවශ්‍ය යි ඒත් හොයන්නෙ 18-20 විතර පොඩි අඩුවක් තියනවා ඒක ණය වලින් ශේප්කරන්න පුළුවන් දැන් අපිට තියෙන ගැටළුව ලොකු projects වලට ගත්තු විශාල ණය ගෙවන්න තියෙන එකයි dollars billion 5-6 වගේ. සම්පත් විකුනන්න වෙනව. IMF ගියාට ඕව සෙට්ල් කරන්න අමාරුයි ඵ්ත් ඒක සහනයක්. කොහොම වුණත් දක්ෂ කන්ඩායමකට මෙක හසුරුවන්න පුළුවන් අගාධයට යෑම වැළැක්වීමට. හැබැයි රිදෙයි ටිකක්.හම්බ කරලත් කන්න වෙන්නෙ සල්ලි තමයි.... බඩු නැති වෙන සීන් එකක් නේද වෙන්නේ?
එහෙම උනාම අන්තිමට මොකෝ වෙන්නෙ හැබෑටම?
Kohomath sinhalunta amaru wenawa, hoda team ekak awath kaalayak yanakan katta kanna wei, eth aulak na oka iwarayak wela stable solutions genalla settle wenawa nam, lankawa wage ratawal da ban hadala thiyenne, wadak na katha karalaමම ඕක කිව්වේ ඇත්තටම මිනිස්සු ප්‍රශ්ණයේ ගැඹුර හරියට තේරුම් නොගෙන ඔය වගේ වාක්‍ය කියලා ශේප් වෙනව කියන එක පෙන්වන්න. 2. සමහර බඩු අඩු වෙනව හෝ නැතිවෙනවා ඒ වගේම මිල වැඩි වෙනව. අපිට වසරකට ඩොලර් බිලියන 22 විතර අවශ්‍ය යි ඒත් හොයන්නෙ 18-20 විතර පොඩි අඩුවක් තියනවා ඒක ණය වලින් ශේප්කරන්න පුළුවන් දැන් අපිට තියෙන ගැටළුව ලොකු projects වලට ගත්තු විශාල ණය ගෙවන්න තියෙන එකයි dollars billion 5-6 වගේ. සම්පත් විකුනන්න වෙනව. IMF ගියාට ඕව සෙට්ල් කරන්න අමාරුයි ඵ්ත් ඒක සහනයක්. කොහොම වුණත් දක්ෂ කන්ඩායමකට මෙක හසුරුවන්න පුළුවන් අගාධයට යෑම වැළැක්වීමට. හැබැයි රිදෙයි ටිකක්.
“Life doesn’t get easier or more forgiving, we get stronger and more resilient.”Kohomath sinhalunta amaru wenawa, hoda team ekak awath kaalayak yanakan katta kanna wei, eth aulak na oka iwarayak wela stable solutions genalla settle wenawa nam, lankawa wage ratawal da ban hadala thiyenne, wadak na katha karala
හ්ම්ම්....අනේ මංද බං... රටෙන් කෑල්ලක් විකුනල හරි කමක් නෑ මේ ප්‍රශ්න විසඳෙනව නම්...මම ඕක කිව්වේ ඇත්තටම මිනිස්සු ප්‍රශ්ණයේ ගැඹුර හරියට තේරුම් නොගෙන ඔය වගේ වාක්‍ය කියලා ශේප් වෙනව කියන එක පෙන්වන්න. 2. සමහර බඩු අඩු වෙනව හෝ නැතිවෙනවා ඒ වගේම මිල වැඩි වෙනව. අපිට වසරකට ඩොලර් බිලියන 22 විතර අවශ්‍ය යි ඒත් හොයන්නෙ 18-20 විතර පොඩි අඩුවක් තියනවා ඒක ණය වලින් ශේප්කරන්න පුළුවන් දැන් අපිට තියෙන ගැටළුව ලොකු projects වලට ගත්තු විශාල ණය ගෙවන්න තියෙන එකයි dollars billion 5-6 වගේ. සම්පත් විකුනන්න වෙනව. IMF ගියාට ඕව සෙට්ල් කරන්න අමාරුයි ඵ්ත් ඒක සහනයක්. කොහොම වුණත් දක්ෂ කන්ඩායමකට මෙක හසුරුවන්න පුළුවන් අගාධයට යෑම වැළැක්වීමට. හැබැයි රිදෙයි ටිකක්.