ජපන් ආධාර ආවත් ඒක හෙට ලෑබෙන්නේ නෑ. තව මාසයක් දෙකක් යන්න පුලුවන්නේ. ඒ රටවල් වල නායකයන්ට එහෙම සල්ලි විසි කරන්න බෑ නේ. ඒවාට ක්රමවේද ඈති. නිකන් සල්ලි ගෙනත් දෙන්නේ නෑ. බොහෝ දුරට ජපන් ප්රොජෙක්ට් එයි ලන්කාවට. ඒ මොනවා වුනත් ණය නේ. ආපහු ගෙවන්න ඕනේ.. අමාරු කාලේ තව ඉස්සරහාට. නෑව ගිලෙන එක නවත්තන්නත් තව මාස දෙක තුනක්වත් යයි කියලානේ රනිල් බොක්කාත් කියන්නේ. ඊට පස්සේ තමා නෑව උඩට ගන්න බලන්න වෙන්නේ. මයිනා කපුටා කබ්බා සහා පදක්කම් පිස්සා කරපු දේවල් තමා