ජුනි මාසයේ මෙරට ඉන්ධන හිඟයක්!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජපන් ආධාර ආවත් ඒක හෙට ලෑබෙන්නේ නෑ. තව මාසයක් දෙකක් යන්න පුලුවන්නේ. ඒ රටවල් වල නායකයන්ට එහෙම සල්ලි විසි කරන්න බෑ නේ. ඒවාට ක්‍රමවේද ඈති. නිකන් සල්ලි ගෙනත් දෙන්නේ නෑ. බොහෝ දුරට ජපන් ප්‍රොජෙක්ට් එයි ලන්කාවට. ඒ මොනවා වුනත් ණය නේ. ආපහු ගෙවන්න ඕනේ.. අමාරු කාලේ තව ඉස්සරහාට. නෑව ගිලෙන එක නවත්තන්නත් තව මාස දෙක තුනක්වත් යයි කියලානේ රනිල් බොක්කාත් කියන්නේ. ඊට පස්සේ තමා නෑව උඩට ගන්න බලන්න වෙන්නේ. මයිනා කපුටා කබ්බා සහා පදක්කම් පිස්සා කරපු දේවල් තමා
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රනිල් සරුයි නිකන් සරුයි වැඩේ ගොඩ දාලා දෙයි...බය වෙන්න දෙයක් නැ...
     
    • Like
    Reactions: IMMuhandiram

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහන නම් තාම කියන ගානකට ගන්නවා කියලයි ඔස්තාර්ලා කියන්නේ
    වාහන නැති පට්ට හිගන්නෙ හිතන විදිහ අඩුවෙයි බලන් ඉදපන් 🤣🤣🤣
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    බිල්ලො මවන්න එපා ගුපියො .රනිල් ස කිව්ව නැව් 2ක් 3ක් ගේනව කියල :)
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බිල්ලො මවන්න එපා ගුපියො .රනිල් ස කිව්ව නැව් 2ක් 3ක් ගේනව කියල :)

    තෙල් නැව් නාවොත් රනිල් මහින්ද ජෝඩුව කොටි එනවා කියල හරි ශෙඩ් එකේ පෝලිමෙ ඉන්නැතුව ගෙදර ඉදපල්ල කියයිවගෙ🤭🤭😂
     
    • Like
    Reactions: lilman