ජුනි මාසයේ මෙරට ඉන්ධන හිඟයක්!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා ඒ ජුනි මාසයේ මෙරටට කිසිදු ඉන්ධන නැවක් ඇනවුම් කර නොමැති හේතුවෙන්

    මෙම මස 16, 17 දිනවල ඉන්දියන් ණය යටතේ ඩීසල් නැව් දෙකක් සහ ඉන්පසු පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

    මෙම නැව් පැමිණීමෙන් පසු ඉන්දීය ණය යටතේ මෙරටට ඉන්ධන ලබාදීම අවසන් වන බවත්, ජුනි මාසයේදී ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට තවමත් හැකියාවක් නොමැති වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය. මේ වන විට මිලියන 71 ක් ගෙවා ලබා ගැනීමට තිබූ බොරතෙල් නැවක්, පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් මෙරටට ළඟා වී දින ගණනාවක් ගත වී ඇතත් ඒවායේ ඉන්ධන ගොඩබෑමට ඩොලර් නොමැතිවීම නිසා හැකියාව නැති වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    Source
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බඩුම තමා..මේ කියලම තියෙන්නේ..පුස් බයිසිකලේ තමා වැඩට යන්න වෙන්නේ..

    FB_IMG_1652586454071.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,595
    17,784
    113
    මේතරම් දවසක් හිගයක් නැතුව තිබ්බනිසා අවුලක් නෑ 😂
    මේ තෙල් තියන විදියට ජුනි නෙවෙයි දෙසැම්බර් වෙනකම් හිඟයක් එන්න විදියක් නෑ :)
     
    • Haha
    Reactions: Stimulus mind

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා ඒ ජුනි මාසයේ මෙරටට කිසිදු ඉන්ධන නැවක් ඇනවුම් කර නොමැති හේතුවෙන්

    මෙම මස 16, 17 දිනවල ඉන්දියන් ණය යටතේ ඩීසල් නැව් දෙකක් සහ ඉන්පසු පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

    මෙම නැව් පැමිණීමෙන් පසු ඉන්දීය ණය යටතේ මෙරටට ඉන්ධන ලබාදීම අවසන් වන බවත්, ජුනි මාසයේදී ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට තවමත් හැකියාවක් නොමැති වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය. මේ වන විට මිලියන 71 ක් ගෙවා ලබා ගැනීමට තිබූ බොරතෙල් නැවක්, පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් මෙරටට ළඟා වී දින ගණනාවක් ගත වී ඇතත් ඒවායේ ඉන්ධන ගොඩබෑමට ඩොලර් නොමැතිවීම නිසා හැකියාව නැති වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    Source
    ethakota dan hingayak newida tiyenne? Mala keliyai
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Fuel will NOT be distributed to filling stations today (15) - Chairman of the Ceylon Petroleum Storage Terminals Limited
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Japan 4 billion dena hinda eken fuel gennai

    ඒකෙන් ජපන් වාහන ගන්න ඕන කිව්වොත් තමයි වැඩේ
    සාමන්යෙන් ඔහොම සල්ලි දෙනකොට ඒ දෙන රටෙන් දෙයක් අපි ගන්නෝන
    ඉන්දියන් නයත් එහෙමයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    ඒකෙන් ජපන් වාහන ගන්න ඕන කිව්වොත් තමයි වැඩේ
    සාමන්යෙන් ඔහොම සල්ලි දෙනකොට ඒ දෙන රටෙන් දෙයක් අපි ගන්නෝන
    ඉන්දියන් නයත් එහෙමයි
    ithin hodai ne ban. japanage wela witharai chora. 🥴 anith okkoma hodai ne