ජුනි මුල රට වහන කථාව බොරු

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඌ කිව්වෙ 2022 ජූනි ගැන, කෝ ඉතින් සිරිකොතේ ගූ කන ටොයියොන්ට ඒකවත් තේරෙනවයැ ....................
     
    • Haha
    Reactions: Kolama and Champ HB

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    ඌ කිව්වෙ 2022 ජූනි ගැන, කෝ ඉතින් සිරිකොතේ ගූ කන ටොයියොන්ට ඒකවත් තේරෙනවයැ ....................
    ඔරියන් තුමා අගෝස්තු ගැන කිව්ව වගේ නෙහ් ?

    ආ නෑ මරාගෙ පව්ලම හිරේ එක වගේ :lol:
     
    • Haha
    Reactions: Champ HB

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නකමුරාට inside information එන්නෙ නෑ වගෙ. කිසි කන්ටැක් එකක් නැති ස්වේච්චා බයියෙක්🤮
    Jack Nicholson Reaction GIF
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    ඔය කටින්ම සවෙන්ද්‍රට කියන්න වෙනවා වහනවා කියලා. අද කිව්වා කියලා ලියලා තියාගනින්.
    ඒ තරම් ෆේල්
    අඩේ සාත්තර කියන්න පටන් ගත්තානම් හෙන ගානක් හොයාගත්තෑකි හොදේ...😍
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    අඩේ සාත්තර කියන්න පටන් ගත්තානම් හෙන ගානක් හොයාගත්තෑකි හොදේ...😍
    උබටත් පුලුවන්.ස හරි සවේන්දරයා හරි මොකක්ද කියන්නේ එකේ අනිත්පැත්ත අනිවා වෙනවාමයි.

    ලගම උදාහරනේ
    නැව නිවන්න කිව්වා -> නැව අලු වුනා
    නැව අදින්න කිව්වා -> නැව ගිලුනා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    උබටත් පුලුවන්.ස හරි සවේන්දරයා හරි මොකක්ද කියන්නේ එකේ අනිත්පැත්ත අනිවා වෙනවාමයි.

    ලගම උදාහරනේ
    නැව නිවන්න කිව්වා -> නැව අලු වුනා
    නැව අදින්න කිව්වා -> නැව ගිලුනා
    වැඩිය අනම් මනන් කියන්න එපා ඉතිං....නකදී පුසිමුරා ද මනුස්සයෙක්නෙ...
    .