ඌ කිව්වෙ 2022 ජූනි ගැන, කෝ ඉතින් සිරිකොතේ ගූ කන ටොයියොන්ට ඒකවත් තේරෙනවයැ ....................
ඔරියන් තුමා අගෝස්තු ගැන කිව්ව වගේ නෙහ් ?ඌ කිව්වෙ 2022 ජූනි ගැන, කෝ ඉතින් සිරිකොතේ ගූ කන ටොයියොන්ට ඒකවත් තේරෙනවයැ ....................

නකමුරාට inside information එන්නෙ නෑ වගෙ. කිසි කන්ටැක් එකක් නැති ස්වේච්චා බයියෙක්![]()
පවි බන්නකමුරාට inside information එන්නෙ නෑ වගෙ. කිසි කන්ටැක් එකක් නැති ස්වේච්චා බයියෙක්![]()

@N A K A M U R A අඩේ සාත්තර කියන්න පටන් ගත්තානම් හෙන ගානක් හොයාගත්තෑකි හොදේ...ඔය කටින්ම සවෙන්ද්රට කියන්න වෙනවා වහනවා කියලා. අද කිව්වා කියලා ලියලා තියාගනින්.
ඒ තරම් ෆේල්
හම්මෝ බං..ඔය කටින්ම සවෙන්ද්රට කියන්න වෙනවා වහනවා කියලා. අද කිව්වා කියලා ලියලා තියාගනින්.
ඒ තරම් ෆේල්


උබටත් පුලුවන්.ස හරි සවේන්දරයා හරි මොකක්ද කියන්නේ එකේ අනිත්පැත්ත අනිවා වෙනවාමයි.අඩේ සාත්තර කියන්න පටන් ගත්තානම් හෙන ගානක් හොයාගත්තෑකි හොදේ...![]()
වැඩිය අනම් මනන් කියන්න එපා ඉතිං....නකදී පුසිමුරා ද මනුස්සයෙක්නෙ...උබටත් පුලුවන්.ස හරි සවේන්දරයා හරි මොකක්ද කියන්නේ එකේ අනිත්පැත්ත අනිවා වෙනවාමයි.
ලගම උදාහරනේ
නැව නිවන්න කිව්වා -> නැව අලු වුනා
නැව අදින්න කිව්වා -> නැව ගිලුනා