චමුදිත????මීඩියා වලින් ඇත්ත තත්වෙ එලියට දෙන්නෙ නෑ දැන් කොහොමත්. මිනිස්සු කලබල වෙන නිසා. ඉස්සරහට මොනව වෙයිද කියලවත් හිතාගන්න අමාරුයි.
දැන් සැලැස්මක් නෑ. වැල යන අතට මැස්ස ගහනවා.
Bumpඔය කටින්ම සවෙන්ද්‍රට කියන්න වෙනවා වහනවා කියලා. අද කිව්වා කියලා ලියලා තියාගනින්.
ඒ තරම් ෆේල්
ඔය කටින්ම සවෙන්ද්‍රට කියන්න වෙනවා වහනවා කියලා. අද කිව්වා කියලා ලියලා තියාගනින්.
ඒ තරම් ෆේල්

ඒක හරි. මැයි අන්තිමට නේද වහන්නේ? මැයි 31 මධ්‍යම රාත්‍රී 12 සිට..?
කොහොම උනත් වහන එක හොඳයි.
උඹත් අහු උනාදරට වැහුවේ නෑ බං. සංචරණ සීමාද මොනවද විතරයි පැනෙව්වේ. නකමුරා මාතියා හරි.