ජුනි සිට ඉන්දන සදහා උපරිම හා අවම මිලක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    kanijathel sansthawe wiswasakatayuthu aranchimargayakin danaganna labuna widihata 92 petrol walata awama mila 220i uparima mila 350i lokaweladapole borathel mila aduwadiwima anuwa merata thel wikinime agaya awama saha uparima mila athara uchchawachanaya we.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    QR එක අලුත් සංගමේ ෂෙඩ් වලින් ගහනකොට අදාළ නැති කථාවක් ඇහුනා. Not sure

    ow. cepetco & ioc witharai QR. aluth company walata QR nathuwa wikunanna puluwan
     
    • Sad
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ow. cepetco & ioc witharai QR. aluth company walata QR nathuwa wikunanna puluwan
    එහෙම කරන්න බෑ . තරගකාරී වෙළදපලක්නම් සමානව තියෙන්න ඕනේ . එක පාර්ශවයකට වාසි වෙන විදිහට නීති ක්‍රියාත්මක කරන්න බෑ ..
     
    • Like
    Reactions: kingcapton