ජුනි සිට පාස්පෝට් ගන්න විදිය වෙනස් වෙයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama


    කැට තියලා කියනවා, ඔය සයිට් එක ඇතුලේ උන්ම කඩයි. ඒ තරම් හොර ගුහාවක් ඕක.
    ඔන්න බලපං මාසෙට කීපරක් ඕක වැඩකකරන්නැ කියලා නිවුස් වලට එයිද කියලා.

    අද ජුනි 1
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කැට තියලා කියනවා, ඔය සයිට් එක ඇතුලේ උන්ම කඩයි. ඒ තරම් හොර ගුහාවක් ඕක.
    ඔන්න බලපං මාසෙට කීපරක් ඕක වැඩකකරන්නැ කියලා නිවුස් වලට එයිද කියලා.

    අද ජුනි 1
    Samuel L Jackson Reaction GIF by The Academy Awards


    මූ බොරුවක් කියන්නෙ දැන් තියෙන ක්‍රව්ඩ් එක ගෙදර තියන්න.
    පෝලිමක ඉන්න අකමැති මං වගේ කම්මැලියෝ අනිවාර්යෙන්ම මේක අහලා ගෙදර නවතිනවා පස්සෙ නිදහසේ කරගන්නවා කියලා හිතලා.
    ------ Post added on Jun 1, 2023 at 10:30 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඈ බන්. ඉස්සර තිබ්බෙත් ඕකම නේ.....
    ලගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද කොහෙද ඉස්සර ගත්තේ............
    ෆින්ගර් ප්‍රින්ට් එක විතරනේ අලුත් වෙලා තියන්නේ...