ජුනි 1 සිට බලු බද්ද ක්‍රියාත්මකයි....

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    ජුනි 1 සිට බලු බද්ද ක්‍රියාත්මකයි.... දෙශීය සුනඛයන් සදහා රුපියල් 1000 ද විදේශීය සුනඛයන් සදහා රුපියල් 5000 වාර්ශික බද්දක් ලෙස ක්‍රියාත්මක වේ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙවා කරන්න ගියොත්, රනිල් සර් ලෙෆ්ට් වෙන්න යන්නෙ!

    ජොක්කුන්ට/පැන්ටි වලටත් බදු ගහයි,
     
    • Haha
    Reactions: ElaBaba

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    බදු බදු බදු. @erozan වගේ මුලු රටතම කෙලවෙන බව දැන දැන රාජපක්‍ෂලාගේ ගූ කන බල්ලොන්ට කීයද?​

     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    විශ්වාස කටයුතු ආරංචි මාර්ග
    කරන්න පුලුවන් වැඩද බන් ඔවා, සමුර්දිය දිගන්න හරියට සන්ගනනෙයක් කරගන්න බැහැ, ගම් සබා වල වරිපනම්වත් නැහැ, බල්ලන්ට මොන ටැක්ස්ද යකො

    එක තැනකට එකතු කරපු ප්‍රස්න පත්තර ටික බලව ගන්න බැරි උන් බල්ලොන්ට ටැක්ස් ගහන්න යනවා, රෙද්ද තමා,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    • Haha
    Reactions: RottenCOLT and dbug

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Party GIF