ජුනි 1 සිට බලු බද්ද ක්රියාත්මකයි.... දෙශීය සුනඛයන් සදහා රුපියල් 1000 ද විදේශීය සුනඛයන් සදහා රුපියල් 5000 වාර්ශික බද්දක් ලෙස ක්රියාත්මක වේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගsource?
කරන්න පුලුවන් වැඩද බන් ඔවා, සමුර්දිය දිගන්න හරියට සන්ගනනෙයක් කරගන්න බැහැ, ගම් සබා වල වරිපනම්වත් නැහැ, බල්ලන්ට මොන ටැක්ස්ද යකොවිශ්වාස කටයුතු ආරංචි මාර්ග
දබුල්ලෙ නගරාදිපති කානුවක මැරිලා ඉදි, එච්චර තමයි!