ජුනි 21 සවස 3.00ට

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    :love::love:ජුනි 21 සවස 3.00ට විහාරමහාදේවී රංගපීඨයට ඔබත් එන්න:love::love:

    අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයට මාස දෙකක් සපිරෙන සපිරෙන මොහොතේ එය සිහිපත් කිරීම වෙනුවෙන් සුවිශේෂී සැමරුමක් ජුනි මස 21 වැනිදා සවස 03 ට පැවැත්වෙනවා. එය තිබෙන්නේ ඉටිපහන් වැට නමින්.

    මිය ගියේ කෙලෙස දැයි වත් නොදත්, මියගිය මිනිසුන් වෙනුවෙන්. මැටි පහනින් ඉටි පහන් දල්වන්නට එන්නැයි ඔබටත් ආරාධනා කර තිබෙනවා.

    එහිදී සුදු හෝ කළු පැහැති ඇඳුමින් සැරසී එහි පැමිණෙන්නැයි ඔබ සියළු දෙනාට විවෘත ආරාධනයක් සංවිධායකයන් විසින් කර තිබෙනවා.
    ඒ වෙනුවෙන් ඉතා සංවේදී වීඩියෝ පටයක් ඔවුන් නිර්මාණය කොට තිබෙනවා.

    මේ එම වීඩියෝ පටයයි.



     
    • Like
    Reactions: sidathsaumya