ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අතාත්වික ඩය&

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    owa echara ganak na ban film eka balanakota. un gana danne nati nisa kata aran baluwa :lol:
    anthima nam chater wage.

    jurrasic park 1 ekema kiyala tiba ban velociraptor film ekata hadala tiyenne loku karala kiyla.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    thanks for share machan

    මේක ලියපු එකාගේ විචාරය ගැන නම් පැහැදීමක් නෑ
    මේ වගේ කතාවකට ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
    මේක වාර්තාමය චිත්‍රපටියක් නෙමේනේ බන්
    අනික ඔය ඇත්ත වගේම කතාව හැදුව නම් ඕක බලන්න හිතෙන්නෙත් නැ :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    වතුර උඩට එන දේවල් කකා හිටපු මිසොසොරස් කොහොමද බන් අර ගොඩ හිටපු ඉන්ඩොමිනස් රෙක්ස්ව ගොඩට ඇවිල්ලා අල්ලාගෙන කන්නේ. එහෙනං උ මිනිස්සුන්වත් කන්න ඕනේ උව බලන්න එන. ඕක හදන්න තිබ්බේ ඉන්ඩොමිනස් රෙක්ස් වතුරට වැටිලා අල්ලන් කන විදියට