ජුරාසික් වර්ල්ඩ් 2015 - 950MB

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
හෝල් එකෙන්ම බැලුව ඒත් එච්චර ගතියක් නෑ වගේ film එකේ ස්ටෝරි එක එච්චර කික් එකක් නෑ වගේ... ගොන් පාට් ටිකක් තියෙනව... මට නම් ඇල්ලුවෙ නෑ...
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම බෙනා;18641741 said:
    මමනම් ඉතින් මේකෙ රඟපෑව නිසා බලන්ඩ දෙයක් නෑ :yes:
    උබ අර ඌරව බේර ගන්න ගිහින් T-Rex පැටවු තුන් දෙනා ඉන්න කූඩුවට වැටුන වෙලේ මගෙ මූන...

    1243418448_dwayne-the-rock-johnson.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෝල් එකෙන්ම බැලුව ඒත් එච්චර ගතියක් නෑ වගේ film එකේ ස්ටෝරි එක එච්චර කික් එකක් නෑ වගේ... ගොන් පාට් ටිකක් තියෙනව... මට නම් ඇල්ලුවෙ නෑ...

    ඕව් බං මටත් ඒක තේරුනා...ඇග කිලිපොලා යන්න ඕනේ තැන් වලදී උන් ජෝක්ස් දාලා නරබන්නගේ බය නැති කරලා කුජිත කළා..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ජන්තු අයියා;18644999 said:
    ඕව් බං මටත් ඒක තේරුනා...ඇග කිලිපොලා යන්න ඕනේ තැන් වලදී උන් ජෝක්ස් දාලා නරබන්නගේ බය නැති කරලා කුජිත කළා..

    ඔව් බන් උන්ට ඊට වඩා දෙයක් කරන්න තිබ්බ...