New Artist or Actormokakda ban meka dapu category eka,...![]()
![]()
![]()

එදත් ඇහුව කිව්වේ නැතුව ශේප් උනා..අරගල කරල උන්ට ඕන රූකඩේ පත් කරගත්ත වල් පරයෝ දැන් චූන් වෙලා නටනවා..තූ විතරක් කලවම් සක්කිලි..![]()
Ubala wage adukele ponnayanta jela neh itnOya godak uda level inna unge wenama kula scene ekak tiyenawa. Un job eka nisa hama ekath ekkama katha kalata, unge bokka tiyenne ara set ekath ekka. Jeppo hitan inne julie chung katha kalam un ekka fit kiyala. eth aththa kathawa e gaani ranilge paththata tama bara![]()
Company CXOlageth oya scene eka tiyenawa.
එදත් ඇහුව කිව්වේ නැතුව ශේප් උනා..
රනිල් ව අගමැති කරේ කවුද බන් ?
ඔලුව වැදුනද උබේ ?තොපිනේ..අැයි ඵදා කිව්වෙ..අලි ජේමිසාට
ඔලුව වැදුනද උබේ ?
ඉතින් යකෝ වියත් මගේ එකෙක් හිටියේ නැද්ද පත් කරන්න අර එක ලිස්ට් එකේ පුටුවක් අරන් ආපු එතකන් සමනලයා කියලා බැන බැන හිටපු එකාට රට බාරදුන්නේ කවුද ??ඉතිං ඕම කරන්න වුනේ තොපි අරගල කරපු නිසානේ..කොමන් සෙන්ස් නැද්ද උඹට?

ඉතින් යකෝ වියත් මගේ එකෙක් හිටියේ නැද්ද පත් කරන්න අර එක ලිස්ට් එකේ පුටුවක් අරන් ආපු එතකන් සමනලයා කියලා බැන බැන හිටපු එකාට රට බාරදුන්නේ කවුද ??
උබල ලක්ෂ 69ක් දීල පත් කරගත්තා ගෝටයි , උබල පත් කරගත්තා පාර්ලිමේන්තු වයි තමයි.![]()
අරගල කරේ යකෝ රාජපක්ෂ ලට අයින් වෙන්න කියලා මිසක් එතනට මොලේ පාවිච්චි කරන්න පුලුවන් වෙන එකෙක් දැම්මට මිනිස්සු මුකුත් කියන්නේ නෑ .ඵහෙම කරානම් තොපි කලවම් සෙට් ඵක කූඩාරම් ගහන් අරගල කරන ඵක නවත්වයි නේද?අනේ යකෝ![]()

LOL umbala wage job hingakana ponnayanta wena eka gana tama kiweUbala wage adukele ponnayanta jela neh itn
Not agendas. They're Americans. No egosබලපන් us ambassador ල එන හැමඑකාම ground level එකට බහිනවා..මිට කලින් හිටපු Teplitz අක්කා පිලාවූස් එකෙන් කොත්තු කන්න එනවා මුන්ගේ මාර අජෙන්ඩා තියේන්නේ