ජුලි චන්ග් - Proud Mary ft . හර්ෂ

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    tumblr_5e48592dc266f42fee6fe6b9f11c56e9_32862654_250.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    Oya godak uda level inna unge wenama kula scene ekak tiyenawa. Un job eka nisa hama ekath ekkama katha kalata, unge bokka tiyenne ara set ekath ekka. Jeppo hitan inne julie chung katha kalam un ekka fit kiyala. eth aththa kathawa e gaani ranilge paththata tama bara :yes: :yes:

    Company CXOlageth oya scene eka tiyenawa.
     
    • Like
    Reactions: dilann

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අරගල කරල උන්ට ඕන රූකඩේ පත් කරගත්ත වල් පරයෝ දැන් චූන් වෙලා නටනවා..තූ විතරක් කලවම් සක්කිලි..🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අරගල කරල උන්ට ඕන රූකඩේ පත් කරගත්ත වල් පරයෝ දැන් චූන් වෙලා නටනවා..තූ විතරක් කලවම් සක්කිලි..🤮
    එදත් ඇහුව කිව්වේ නැතුව ශේප් උනා.. 🥴
    රනිල් ව අගමැති කරේ කවුද බන් ?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,991
    13,894
    113
    126
    Hogwarts
    Oya godak uda level inna unge wenama kula scene ekak tiyenawa. Un job eka nisa hama ekath ekkama katha kalata, unge bokka tiyenne ara set ekath ekka. Jeppo hitan inne julie chung katha kalam un ekka fit kiyala. eth aththa kathawa e gaani ranilge paththata tama bara :yes: :yes:

    Company CXOlageth oya scene eka tiyenawa.
    Ubala wage adukele ponnayanta jela neh itn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    තොපිනේ..අැයි ඵදා කිව්වෙ..අලි ජේමිසාට
    ඔලුව වැදුනද උබේ ?

    ලක්ෂ 69ක් චන්දෙ දීල 2/3ක් තෝරගත්තු පොහොට්ටුවේ, උගත් උන් ආව කියපු වියත් මගේ එකෙක් හිටියේ නැද්ද යකෝ අගමැති කරන්න ??
    අර තනි පුටුවක් ලිස්ට් එකෙන් ආපු පක්ෂේ එකම එකාව අගමැති කරේ .. :rofl:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඉතිං ඕම කරන්න වුනේ තොපි අරගල කරපු නිසානේ..කොමන් සෙන්ස් නැද්ද උඹට?
    ඉතින් යකෝ වියත් මගේ එකෙක් හිටියේ නැද්ද පත් කරන්න අර එක ලිස්ට් එකේ පුටුවක් අරන් ආපු එතකන් සමනලයා කියලා බැන බැන හිටපු එකාට රට බාරදුන්නේ කවුද ??
    උබල ලක්ෂ 69ක් දීල පත් කරගත්තා ගෝටයි , උබල පත් කරගත්තා පාර්ලිමේන්තු වයි තමයි. :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් යකෝ වියත් මගේ එකෙක් හිටියේ නැද්ද පත් කරන්න අර එක ලිස්ට් එකේ පුටුවක් අරන් ආපු එතකන් සමනලයා කියලා බැන බැන හිටපු එකාට රට බාරදුන්නේ කවුද ??
    උබල ලක්ෂ 69ක් දීල පත් කරගත්තා ගෝටයි , උබල පත් කරගත්තා පාර්ලිමේන්තු වයි තමයි. :lol:

    ඵහෙම කරානම් තොපි කලවම් සෙට් ඵක කූඩාරම් ගහන් අරගල කරන ඵක නවත්වයි නේද?අනේ යකෝ🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඵහෙම කරානම් තොපි කලවම් සෙට් ඵක කූඩාරම් ගහන් අරගල කරන ඵක නවත්වයි නේද?අනේ යකෝ🤣🤣
    අරගල කරේ යකෝ රාජපක්ෂ ලට අයින් වෙන්න කියලා මිසක් එතනට මොලේ පාවිච්චි කරන්න පුලුවන් වෙන එකෙක් දැම්මට මිනිස්සු මුකුත් කියන්නේ නෑ .
    හැබැයි උබල උඩ තියන් ගිය රාජපක්ෂ ලට උගේ පොහොට්ටුවේ හිටපු උන්ට වැඩිය රනිලව ෂුවර් නිසා තමයි ඌව පත් කරේ. :lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    බලපන් us ambassador ල එන හැමඑකාම ground level එකට බහිනවා..මිට කලින් හිටපු Teplitz අක්කා පිලාවූස් එකෙන් කොත්තු කන්න එනවා මුන්ගේ මාර අජෙන්ඩා තියේන්නේ
     
    • Like
    Reactions: CohenLenstra

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බලපන් us ambassador ල එන හැමඑකාම ground level එකට බහිනවා..මිට කලින් හිටපු Teplitz අක්කා පිලාවූස් එකෙන් කොත්තු කන්න එනවා මුන්ගේ මාර අජෙන්ඩා තියේන්නේ
    Not agendas. They're Americans. No egos