මම මැරිච්ච පවුලෙ මනුස්සයෙක් නොවන නිසා මම හිතනව everyone deserves a second chance කියල. ඌ අවුරුදු ගානක් හිරබත් කෑවා. මම කියන් නෑ නීති වෙනස් වෙන්න ඕනෙ කියල. හැබැයි කොහෙ හරි හැංගිලා ඉදපුවාවෙ.අපි ඉමෝශනල් වෙන්න ඕන නෑ, ඒත් මැරිච්ච ළමයගෙ පවුලෙ මිනිස්සුන්ට ඒක වැදගත්,
ඔහොම හිතුවොත් ඉතින් රටේ කිසිම අපරාදෙකට පරීක්ශන කරන එකේ තේරුමකුත් නෑ