ජූනි මාසය පමණ වන විට ඩොලරය රුපියල් 400ට යනවා...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විනිමය අනුපාත පාලනයකින් තොරව පැවතුනහොත් මැයි ජුනි මාසය පමණ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් හාරසිය සීමාව ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ දී ඒ මහතා අද කියා සිටියේ අද වන විට ඩොලරය පාලනය අත හැරීමෙන් පසු එහි වටිනාකම රුපියල් 300 මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි.

    මෙම තත්ත්වය මත ඉදිරි කාල සීමාවේදී ජනතාවට දරාගන්න බැරි මට්ටමට ජීවන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බව ද පැවසූ ඔහු තමන්ගේ ඇස්තමේන්තුව නම් ජූනි මාසය පමණ වන විට ඩොලරය රුපියල් 400 මට්ටමට යනු ඇති බව ද පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමිනි.

    iu
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,103

    Gihin class karapan lol
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    විනිමය අනුපාත පාලනයකින් තොරව පැවතුනහොත් මැයි ජුනි මාසය පමණ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් හාරසිය සීමාව ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ දී ඒ මහතා අද කියා සිටියේ අද වන විට ඩොලරය පාලනය අත හැරීමෙන් පසු එහි වටිනාකම රුපියල් 300 මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි.

    මෙම තත්ත්වය මත ඉදිරි කාල සීමාවේදී ජනතාවට දරාගන්න බැරි මට්ටමට ජීවන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බව ද පැවසූ ඔහු තමන්ගේ ඇස්තමේන්තුව නම් ජූනි මාසය පමණ වන විට ඩොලරය රුපියල් 400 මට්ටමට යනු ඇති බව ද පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමිනි.

    iu
    දැන් බයියෝ ඇවිත් රත්නසේකර සර්ටත් ආර්ථිකය උගන්නයි.

    Gihin class karapan lol
    තාම කරනවා බං. පාර්ලිමෙන්තු ආවා කියලා පොර නැවැතතුවේ නැ.බිස්නස් නේ.
    ------ Post added on Mar 24, 2022 at 5:31 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    කව්ද මල්ලි මේ අදමයි දැක්කෙ පාර්ලිමේන්තුවෙත් ඉන්නවලු :baffled: :baffled: :baffled: :baffled:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මූ කිව්වේ ආපහු $ එක පාලනය කරන්න කියලනේ. ගෝං කතාවක් කිව්වෙ