ජූස් බාර් එකට කරදරයක් 🧃

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දො නිකං දෙන AI තියෙනවා මේ වගේ දේවල් අහල බලන්න පුළුවන්.

    Repairs or renovations to pre-existing ancient temples (like Pathirakali Amman Kovil in Trincomalee, a ~1000-year-old heritage site) are treated as conservation activities, requiring permits but often approved under the Antiquities Ordinance in coordination with the Coast Conservation Department for preservation. New unauthorized constructions do not qualify.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බුද්ධාගම සම්බන්ධ නම් පොලිසිය ඇවිත් ආරක්ෂා වට බුදු පිළිමේ ගෙනියනවා . වෙන ආගමක් නම් ප්‍රාදේශීය සභාව ආරක්ෂාවට දානවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඕක නං කරන එක වැරදියි අනවසර ඉදිකිරීමක් නං. එහෙම තමයි පේන්නෙත්. සොබාදහමෙන්ම වැඩේ නිවැරදි කරල දෙන්න යනකොට අතෙන් අරන් තියාගන්න යන වැඩේ මේ ආණ්ඩුව නං කරන්නෙ ඒක වැරදියි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ඕක නං කරන එක වැරදියි අනවසර ඉදිකිරීමක් නං. එහෙම තමයි පේන්නෙත්. සොබාදහමෙන්ම වැඩේ නිවැරදි කරල දෙන්න යනකොට අතෙන් අරන් තියාගන්න යන වැඩේ මේ ආණ්ඩුව නං කරන්නෙ ඒක වැරදියි.
    මම හිතෙන්නෙ මේක අවුරුදු 76 සාපේ කාලේ කරපු එකක් නිසා ආන්ඩුවට මුකුත් කරන්න දෙයක් නෑ කියලා. 🥴 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මම හිතෙන්නෙ මේක අවුරුදු 76 සාපේ කාලේ කරපු එකක් නිසා ආන්ඩුවට මුකුත් කරන්න දෙයක් නෑ කියලා. 🥴 🥴

    කරන්න තියෙන දේ තමයි කට පුක වහන් ඉන්න එක.

    පුදුමෙ කියන්නෙ මේක බංකොළොත් පක්ෂ වල සාපෙන් කරපු දෙයක් බව රට බංකොළොත් කරපු බයි ටීම් එකේ එකෙකුට තේරෙන එක. 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    පන්සලක් නම් නගර සභාව මික් නෑ අනවසර කෝවිලක් නම් පැනලා බේරා ගන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    කරන්න තියෙන දේ තමයි කට පුක වහන් ඉන්න එක.

    පුදුමෙ කියන්නෙ මේක බංකොළොත් පක්ෂ වල සාපෙන් කරපු දෙයක් බව රට බංකොළොත් කරපු බයි ටීම් එකේ එකෙකුට තේරෙන එක. 🤔