සීතල රටවල ඉන්න කිරියෝ වරෙන්, Winter එකට Heating ගැන උත්තරයක් දීපන්...

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,049
    1,731
    113
    London, United Kingdom
    සීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.

    මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?

    - Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
    - Ceramic heaters that plug into a wall socket
    - Electric blanket
    - Heated mattress topper
    - Other

    දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.

    Cost effective, energy saving විදියක් කියපල්ලා...

    ස්තුතියි! 🙏
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නුවර එළියේ පොඩි හොටෙල් වල තියනවා ෆෑන් වගේ හීටර් එකක්. ඒකක් ගනින්.
    පයි ස්ටාර් හොටෙල් වල නම් තියෙන්නේ ෆේක් ගිනි දැල් එන එකක්.
    ඕවට කියන නම් නම් දන්නේ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,883
    113
    සීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.

    මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?

    - Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
    - Ceramic heaters that plug into a wall socket
    - Electric blanket
    - Heated mattress topper
    - Other

    දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.
    එහෙම රෑ එලි වෙනකන් මුළු ගෙටම heating දාන්න සල්ලි තියනවනම් මේක මෙතන අහන්නේ නෑනේ :ROFLMAO:

    Cost effective විදියක් කියපල්ලා...

    ස්තුතියි! 🙏
    සුද්දන්ගෙ රටේ හිඟන්නො වගේ ඉන්නෙ නැතුව , දුක් විඳින්නෙ නැතුව ලංකාවට වරෙන් කොල්ලො 🥴 🥴
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Re 11 wage weddi 60f wenna dapan. Aye ude nagitina welawata 30mins wage kalin 65f wenna hadapam thermostat eken. Eka effetive. Uba reta comforters assata welane nida ganne, so sitala denennehane.

    Ubata heater ekak onenam portable ewa tiyenne bola ona taram ganna.
     
    • Haha
    Reactions: tharakaf

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,049
    1,731
    113
    London, United Kingdom

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    p_1001126840.jpg

    Room Heater
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,091
    4,749
    113
    Sri Lanka
    මන් නම් හීට් කරන්න schedule එකක් දාලා තියෙන්නෙ. සෙල්සියස් 21 තමා මගෙ ගාන. ඒ ගාන මරු. හවස 4 ඉදන් රෑ 10 වෙනකන් heaters වැඩ. ආයෙ පාන්දර 6ට ඔන් වෙන්නෙ.

    හොද duvet එකක් ගන්න රස්නෙ හිටින. උබට ඒක මදි වගේ නම් hot water bottle එකක් ගන්න duvet එක ඇතුලින් තියන්න. ඕනෑවට වඩා ගෙදර රත් කරන්න එපා. හොදම ගාන සෙල්සියස් 18-21 වගේ.
     
    • Love
    Reactions: Jameson.k

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    bedroom එකට තියෙන්නේ වෙනම thermostat එකක්, නිදා ගන්න පැයකට කලින් ඔන් වෙන්න දාල තියෙන්නේ
    මේ ගෙදරට එන්න කලින් මේ වගේ එකක් පාවිච්චි කළා, එකත් හොඳයි - https://www.amazon.co.uk/AMOS-Radia...56927-B0BT4W31G9-&hvexpln=0&gad_source=1&th=1
    පොඩි space එකක් heat කරන්න නම් මේක තමයි හොඳම
     
    • Love
    Reactions: Jameson.k

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Mn gawa poartable ekak tibba power eken weda karana. Eka mata set wennaha. Mn nidaganiddi dala neha. Skin eka dry wenawa wedie wage denenawa, eka dala tikak tiyaddi. Mata gedara central system eka tama set wenne.

    bedroom එකට තියෙන්නේ වෙනම thermostat එකක්, නිදා ගන්න පැයකට කලින් ඔන් වෙන්න දාල තියෙන්නේ
    මේ ගෙදරට එන්න කලින් මේ වගේ එකක් පාවිච්චි කළා, එකත් හොඳයි - https://www.amazon.co.uk/AMOS-Radia...56927-B0BT4W31G9-&hvexpln=0&gad_source=1&th=1
    පොඩි space එකක් heat කරන්න නම් මේක තමයි හොඳම
    Menna me heater eka man kiwwet
    ------ Post added on Nov 26, 2025 at 10:30 PM
     
    • Love
    Reactions: Jameson.k

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Central heating nam godak expensive. Habai bedroom eke witharak vent eka open karala, living room and anik rooms wala vents wahuwama energy usage eka adui.

    Natthan space heaters thamai. And heated blankets
     
    • Like
    Reactions: Jameson.k

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,017
    113
    වදුරව
    central heating දාගෙන ඉන්නව බන් මම නම්. දුක් විදගෙන පිටරට ඉන්න එක මට සෙට් නෑ.
    එක මගෙ මතය...
     
    • Like
    Reactions: Jameson.k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුඩුම මිට්ටා වගේ සරං බැනියං අඳින්නේ නැතිව හොඳට ඇඳුම් ඇඳලා ඇඳ රත්කරං නිදාගනිං. අනුන්ගේ ගෙවල් හින්දා මේ වින්ට එක ඔහොම ඇදලා බිත්ති පුශ් කෑවම තව ගේකට පල.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මුඩුම මිට්ටා වගේ සරං බැනියං අඳින්නේ නැතිව හොඳට ඇඳුම් ඇඳලා ඇඳ රත්කරං නිදාගනිං. අනුන්ගේ ගෙවල් හින්දා මේ වින්ට එක ඔහොම ඇදලා බිත්ති පුශ් කෑවම තව ගේකට පල.
    ඊට පස්සේ ලංකාවේ මිට්ටෙක් කිවුවම එකෙක් ගෙයක් දෙන්නෙ නැහැ
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    සීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.

    මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?

    - Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
    - Ceramic heaters that plug into a wall socket
    - Electric blanket
    - Heated mattress topper
    - Other

    දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.

    Cost effective, energy saving විදියක් කියපල්ලා...

    ස්තුතියි! 🙏
    කාඹරේ insulation එක check කරන්න. Insulation හොදනම් heating cost ගොඩක් දුරට අඩු කරන්න පුළුවන්.

    Dress in layers.
     
    • Like
    Reactions: Jameson.k