සීතල රටවල ඉන්න කිරියෝ වරෙන්, Winter එකට Heating ගැන උත්තරයක් දීපන්...

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,581
    2,410
    113
    apita nm district heating tynawa kukulo. eliye temperature eka anuwa rasne wenas wenawa.

    electric heater thama ithn oyata hriynne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    සීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.

    මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?

    - Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
    - Ceramic heaters that plug into a wall socket
    - Electric blanket
    - Heated mattress topper
    - Other

    දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.

    Cost effective, energy saving විදියක් කියපල්ලා...

    ස්තුතියි! 🙏

    UK වල කොහොමද දන්නේ නෑ, මෙහෙ නම් එහෙම රෑට අපරාදේ කියල heat off කරනවා මම අහල නෑ.

    අනික් එක ඕකෙන් කොච්චර energy save වෙනවද කියන එකත් ප්‍රශ්නයක්. Heating on කරාම ගෙදර බිත්ති වල ඉඳලම හෙමීට රත් වෙනවා. ඒක maintain කරන එක එතකොට ලේසි. ඔය වැඩෙන් හැමදාම මුල ඉඳන් heat කරන්න වෙන නිසා energy අන්තිමට වැඩියෙන් යයිද දන්නේ නෑ.

    අනික් එක humidity සහ pipe freezing බලපන්. Heat off කරලා කොහේ හරි අස්සක තියන pipe එකක් freeze උනොත් ඉතුරු කරපු ඔක්කොම දීල ඒක හදන්න වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Jameson.k

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    Central heating තිබ්බත් සමහර කාමර සාපේක්ෂව සීතලයි. එතකොට අපි Electric fan heater පාවිච්චි කරනවා

    Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch.

    But if the tempeture drops below 1C, pipes can be frozen. That can be a huge problem. So we maintain central heating
     
    • Like
    Reactions: Jameson.k

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මෙහෙ නම් ඉතින් රෑට නිදාගද්දී රූම් එකේ තියන heating එක ඕන කරගන්නවා :yes:
     
    • Like
    Reactions: Jameson.k

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    ආයේ ඉතින් වහිද්දි තේමීගෙන ඇවිල්ලා නෑවා කෑවා බඩ පිරෙන්න නෙස්ටො මෝල්ට් එකක බිව්වා තව ටිකක් පුල් වෙන්න...කකුල් දෙක උඩට අරන් වැස්සේ නැත්තම් ස්නෝ අස්සේ කැම්පින් කරන වීඩියෝ එකක් දාගෙන ඉන්නවා සුර සැප....එලියේ වහිනාව..යකෝ මම කැම්පින් කරනවා වගේ ඒවා වැස්ස අස්සේ බලද්දි..මේක තමයි ජීවිතේ
     
    • Haha
    Reactions: Jameson.k

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.

    මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?

    - Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
    - Ceramic heaters that plug into a wall socket
    - Electric blanket
    - Heated mattress topper
    - Other

    දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.

    Cost effective, energy saving විදියක් කියපල්ලා...

    ස්තුතියි! 🙏
    curry's එකට පල එකේ ඉන්න කුකුලෙක් ගෙන් ඉල්ලපන් මට logik oil filled radiator එකක් දීපිය කියල පවූම් 39
     
    • Like
    Reactions: Jameson.k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    looking out big guy GIF by Hilde Buiter
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113
    අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න
     
    • Like
    Reactions: Jameson.k

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    Oil heater with electric bed heater thamayi. Oil heater එකට පවර් කොස්ට් එක අඩුයි.

    මෙ දවස්වල අපිට සමර් උබට ඔන්නම් මගේ හීටරෙ අරන් පලයන්😊
     
    • Haha
    Reactions: Jameson.k