Eth room aka sithala una gaman sithala wenawa ..porawagenama hitiyoth hari..A heated mattress topper is the most cost-effective way.
Try Micathermic heater. Energy efficient. Habai machan Central heating on karala. oyata ona rooms walata witharak radiator eken on/off karanam mama hithanne its better, specially if you have gas boiler/central heating unitසීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.
මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?
- Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
- Ceramic heaters that plug into a wall socket
- Electric blanket
- Heated mattress topper
- Other
දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.
Cost effective, energy saving විදියක් කියපල්ලා...
ස්තුතියි!![]()
සීතල රටවල ඉන්න කිරියෝ Winter එකේදී රෑට නිදියන කාමරේ Heat කරන්නේ කොහොමද? මම මේ අහන්නේ මුළු ගෙදරම heat කරන හැටි නෙමෙයි. නිදාගන්න වෙලාවට මුළු ගෙටම heating දාන එක Energy waste එකක් නේ, මම අහන්නේ රෑ නිදියන වෙලාවට bedroom එක විතරක් heat කරගන්න විදිය.
මගේ ගෙදර තියෙන්නේ (Country - UK) Combi Boiler එකක්. මම සාමාන්‍යයෙන් කරන්නේ හවසට 4 ට විතර Boiler එක on කරලා රෑ 10 විතර වෙනකන් තියනවා මුළු ගේම රත් වෙන්න. නිදාගන්න යද්දී off කරනවා. මේ දවස් වල නම් duet එක ඇති, ඒත් harsh winter එකට මදි. මොන options ද හොඳ, උඹලා use කරන්නේ මොනාද?
- Electric fan heater with thermostat (auto on-off) and a tip over safety switch
- Ceramic heaters that plug into a wall socket
- Electric blanket
- Heated mattress topper
- Other
දැන් ලොරි ටෝක් දෙන්න එපා අපි නම් central heating දාල thermostat controller දාල තියෙන්නේ auto temperature control වෙන්න කියල.
Cost effective, energy saving විදියක් කියපල්ලා...
ස්තුතියි!![]()
කාඹරේ insulation එක check කරන්න. Insulation හොදනම් heating cost ගොඩක් දුරට අඩු කරන්න පුළුවන්.
Dress in layers