ජූස් බාර් විහාරයේ පොඩි හනුමා

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    උබලට පුරුදු දෙයක් කරපං මගේ අවුලක් නෑ.
    ඉස්සර චන්දෙ ලංවෙලා කරා වගේ රෑට බුදුපිළිම කඩල දවල්ට සෝෂල්මීඩියා වල කෑගහමු සිංහල රට විනාශයි සිංහලයෙක් බලයට ගේමු කියල.
    ඕව තමයි අපිට පුරුදු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,497
    113
    ඉස්සර චන්දෙ ලංවෙලා කරා වගේ රෑට බුදුපිළිම කඩල දවල්ට සෝෂල්මීඩියා වල කෑගහමු සිංහල රට විනාශයි සිංහලයෙක් බලයට ගේමු කියල.
    ඕව තමයි අපිට පුරුදු
    ඕක තමා කතාව ඒත් එකට මොකෝ මේ ආණ්ඩුවේ ඇමතිලා සපොට් කරන්නේ කියලා තමා අපි මේ අහන්නේ.