ඔය ජෙට් වල කේතුවක් වගේ හැඩයට තියෙන්නේ ඕක ශබ්ධයේ වේගය ඉක්මවා යාමේදී ඇති වෙන ශෝක් වේව් එක නිසා. මේකට කියන්නේ Sonic Boom කියල. ජෙට් එකක් යද්දී පුපුරන ශබ්දයක් වගේ එකක් ඇහෙන්නේ මේක නිසා.
elaඔබ එවැනි යානයක් දෙස බලා සිටිනවිට යානය නිහඬව ඔබ පසුකර යාමයි. එහි ජෙට් එන්ජින්වල ශබ්දය ඔබට ඇසෙනු ඇත්තේ යානය නොපෙනී ගියවිටය.