ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන &#351

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    awesome-smiley-emoticon.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔය ජෙට් වල කේතුවක් වගේ හැඩයට තියෙන්නේ ඕක ශබ්ධයේ වේගය ඉක්මවා යාමේදී ඇති වෙන ශෝක් වේව් එක නිසා. මේකට කියන්නේ Sonic Boom කියල. ජෙට් එකක් යද්දී පුපුරන ශබ්දයක් වගේ එකක් ඇහෙන්නේ මේක නිසා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය ජෙට් වල කේතුවක් වගේ හැඩයට තියෙන්නේ ඕක ශබ්ධයේ වේගය ඉක්මවා යාමේදී ඇති වෙන ශෝක් වේව් එක නිසා. මේකට කියන්නේ Sonic Boom කියල. ජෙට් එකක් යද්දී පුපුරන ශබ්දයක් වගේ එකක් ඇහෙන්නේ මේක නිසා.

    mamath oya wachane kiyanna heduwe.. ita kalin dala tiyena post beluwa kauru hari kiyalada kiyala :D ela
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ එවැනි යානයක් දෙස බලා සිටිනවිට යානය නිහඬව ඔබ පසුකර යාමයි. එහි ජෙට් එන්ජින්වල ශබ්දය ඔබට ඇසෙනු ඇත්තේ යානය නොපෙනී ගියවිටය.

    නියම වැඩකාරයො එහෙම තමයි. බොරු වැඩකාරයො වැඩේට කලින් සද්දෙ...ඒකත් සමහරවිට සද්දෙ විතරමයි. වැඩ නැහැ..

    එල +9