ado ela ela mamath asai ovata?
ape thaththa Air Force eke machan eka nisa mamath asai ovata?
http://www.airforce.lk/
ape thaththa Air Force eke machan eka nisa mamath asai ovata?
http://www.airforce.lk/
බොහොම ස්තුතියි...
පොඩ්ඩක් අතීතයට ගියා. මතක් වුනේ ග්‍රේරෝ (මොහාන් ලාල් ග්‍රේරෝ නොහොත් මීයා) සර්ගේ Physics ක්ලාස් එක. එතුමා අද දේශපාලඥයෙක් වුනත් එදා ගුරුවරයෙක් විදිහට ඔය සංසිද්ධිය පැහැදිලි කරද්දී අපි කටත් ඇරැගෙන අහන් හිටියා මතකයි.
(කොහොම උනත් දෙඇස් පාදපු ගුරුවරයෙක් විදිහට එතුමාව මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරමි.)
Rep +4