ජෙට් ලයිනර් එක ගියා, ආයෙත් එන්නේ නෑ

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
21.jpg
 

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන් බන් බූරුවෙක් වගේ කියවන්නෙ නැතුව...මේක ලංකාවෙ නැවක් නෙමෙයි..බද්දට අරන් තිබුන එකක්...ඒ කාලෙ ඉවර උනහම ඉතින් ආපහු දෙන්න එපැයි.

    :lol::lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මිට මාසෙකට විතර කලින් මගේ යාලුවෙක් ඔකේ ටුවර් එකෙක් යන්න බැලුව එතකොටත් ඕක වෙන රටකට විකුණලා බන් මේක ඉතින් සිරි ලංකාවනේ...(ඉන්දියාවේ ආශ්චර්ය ):(:(

    මෙන්න මේ වගේ යමක් කියවලා තේරුම් ගන්නවත් බැරි අදබාල හරක් පැටව් තමයි කෙස් පැලෙන ශපාලන තර්ක මෙතන දාන්න යන්නෙ. අනේ ගොන් වස්සෝ තොපෙ අම්මට අල්ලපු ගෙදර එකා *කලා ගියත් තොපිට ඒක ආශ්චර්යය බොලව්. අර පොන්සේකා තමා රටේ ජනාධිපති කියලා හිතන් මෝඩ චූන් ගන්නෙත් මේ වගේ උන්ම තමා.:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඕක අපිට තියා ගන්නම ගත්තා නම් ඉවරයි නේ..... :D අපරාදේ නාමල් බේබිලාටවත් හිතුනේ නැද්ද මේක තියා ගන්න විදිහක්...... :rofl: :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන් බන් බූරුවෙක් වගේ කියවන්නෙ නැතුව...මේක ලංකාවෙ නැවක් නෙමෙයි..බද්දට අරන් තිබුන එකක්...ඒ කාලෙ ඉවර උනහම ඉතින් ආපහු දෙන්න එපැයි.
    :lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් එක පාරක් ගිහින් තියෙනවා ඕකෙ....පට්ට..:cool::cool::cool:
    :yes::yes::yes::yes:

    ඔව් බන් මමත් JEDB එකේ පාර්ටි එකකට ගියා,,,
    කියලා වැඩක් නැහැ ,,,මාරම අද්දැකීමක් ......................